කියන දේ තේරුම් ගනින් ! Canada Immigration එක ඔය වගේ inquires වලට advice කරන්නේ නෑ. හොදම දේ පොඩ්ඩක් තේරුම් යන්නත් එක්ක උන් කියන දේ කරලාම බලපං. Documents යවපන් බලන් ඉදපන්, අන්තිම තප්පරෙදී ගොනා හැරෙනවා පොල් පැලේ කන්න.
Mam ehema karala balannam ban ehema sali elluwoth nam ban mama denne na
Mokada un kiyalama tiyenawa salli ganne na kiyala (meeka Hotel Industry Vacenekak)
ඔය job එක දෙන hotel එකේ නම දන්නවානම් මට pm එකක් දාපන්. මම පොඩ්ඩක් බලන්නම් scam එකක්ද, නැද්ද කියලා. කොහොමත් අර job agency එක නම් පට්ට බොරු පොට් එකක්.
