Foriegn workers ල ඩොලර් එවද්දි ලන්කාවට වාහන ගෙන්නන්න දෙනව නේද දැන් ?

DXB2021

Well-known member
  • Sep 15, 2021
    661
    551
    93
    ඒකෙ procedure eka දන්න කෙනෙක් කියනවද ඒක වෙන විදිහ ?
    Minimum dollar කොච්චරක් එවන්න ඕනෙද ?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    දැන් එහෙම එකක් නෑ. කලිං මාස 8කට $20,000 ට වැඩියෙන් එවපු අයට ඉලෙක්ට්‍රික් වාහන ගේන්න පර්මිට් එකක් දුන්න
     
    • Like
    Reactions: DXB2021

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    දැන් දෙන්නේ නැහැ අනුර අයියා විතරයි Lexus වල යන්න ඕනේ
    උබල වගේ අඩු කුලේ එවුන් BMW වල එහෙම ගියාම හෙන අවුල්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒකෙ procedure eka දන්න කෙනෙක් කියනවද ඒක වෙන විදිහ ?
    Minimum dollar කොච්චරක් එවන්න ඕනෙද ?

    දැන් දෙන්නෙ නෑ නතර කරා
     

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    661
    551
    93
    දැන් එහෙම එකක් නෑ. කලිං මාස 8කට $20,000 ට වැඩියෙන් එවපු අයට ඉලෙක්ට්‍රික් වාහන ගේන්න පර්මිට් එකක් දුන්න
    Thanks bn.

    freelancer lata nadda (2)
    Dan eka nallu bn.
    ------ Post added on Oct 12, 2024 at 3:58 PM
     
    • Sad
    Reactions: gnilukshi