මචන්ල ඔය එලකිරියෙ කෙමිකල් ජාති ගැන දැනුම තියෙන අය කියන්නකො ෆෝමලින්(Formaldehyde) වලින් මොනවගේ ගඳක් එනවද කියල. තව ෆෝමලින් පොයිසනින් උනොත් මොනවගේ ඒව වෙනවද ආස්වාස ප්‍රාස්වාස වීම හරහා??
oya minii lagin enne nahaya kadagena yana sara smell ekak !
Poisoning gana danna!
oya minii lagin enne nahaya kadagena yana sara smell ekak !
Poisoning gana danna!
matanm eeka sara smell ekak vidiyata danila thynne ! nikn katu aninavavage nahayata!Nikan thel gandak wage ekak enne nadda??
up
------ Post added on Sep 8, 2021 at 10:11 AM
Ubalatathama wate ungen karadarada?
උබලගෙ පැත්තෙ ට්‍රාන්ස්ෆොමර් හම් එකක් වගේ සද්දයක් එන කතාවක් කියල තිබ්බ නේද දැන් ඒක නැද්ද?
Me bn ethakota ubalage gewal laga thawa gewal nadda?unatath oka thiyenawada kiyala ahanna??ubala godak kalada gedara aran?
koheda gewalOwban dan awrudhu 5k wenawa gedara aran mula indalama eka eka case tibuna apith ithin wadiya ganan ganne nathuwa hitiya. Dannam case wadiwela wage hondatama api aluth geyakne ban gaththe tattu 2ke ithin wate inna evun okata irisiyai. mun me gamea parana gam kabarayo set ekak hadda parana lontha gewal tikak wateta tiyenne ekai mun me nahinna hadanne irisiyaawe. muntanan ithin owa purudu athi ban apita tamai ithin kela wenna yanne. anemanda........

nidimathanam enne wahina nisa bn. godak ayata me dawas wala nidimathai patta widiyatama. dawasema kisi energy ekak nh. seethala nisa wenna athi. thaththata saneepa nathi una case eka poddak balanna. ekata hari prathikara denna. thel gada ena ekata poddak balapan perfume ekak hari mokak hari leak wenwada kiyla.
athdakeem nh. eka nisa wennath puluwan nowennath puluwan. ehema wunath nowunath ehema gadak enna hethuwa practically hoyala balapan mchn. gada wadipurama enne kohenda? mona wage time ekakatada? a time ekata gada ena paththata gihin balapan. ethaktoa ubatama hethuwa hoyaganna puluwan. uba bayai wagenam thawa kollek set karaganin.Thanx macho advice walata. Ow samaharakwita ehema wennath puluwan neda? ehema monawahari paththu karala wage minissu leda karanna puluwanda macho??
හරියටම දන්නෙ නෑ බන්..හොඳ ගුරෙක් නැත්නම් හාමුදුරුවො කෙනෙක්ගෙන් උපදෙස් ගත්ත නම් හොඳයි කියල හිතනව..ඒක උඹට හිතෙන දෙයක්ද ඇත්තටම තියෙන දෙයක්ද කියල දන්නෙත් නෑනෙ.නෑ බන් දැන් ඒක නෑ. දැන් තියෙන්නෙ මේ සැර තෙල් ගඳක් වගේ සීන් එකක් එනව ඉන්න බෑ. හැමතිස්සෙම නිදිමතයි. ඇඟට පන නෑ. කෑම රුචිය අඩුවෙලා. තාත්තත් හොඳටම ලෙඩවෙලා ඉන්නෙ ඊයෙ ගිහිල්ල බෙහෙත් එහෙමත් ගෙනාව තාම හොඳවෙන පාටක් නෑ. තාත්තගෙ මූනත් ඉදිමිලා නිකන් බීල වගේ. එහෙම පුච්චල එවන්න පුලුවන් ඒව තියෙනවද මචන් ලෙඩවෙන්න??![]()
![]()
athdakeem nh. eka nisa wennath puluwan nowennath puluwan. ehema wunath nowunath ehema gadak enna hethuwa practically hoyala balapan mchn. gada wadipurama enne kohenda? mona wage time ekakatada? a time ekata gada ena paththata gihin balapan. ethaktoa ubatama hethuwa hoyaganna puluwan. uba bayai wagenam thawa kollek set karaganin.