
එත් මම පොඩි නිවැරදි කිරීමක් කරන්නන් මෙතන, මචන් කාර් එකේ සීට් එක හැදෙන්නේ ඒ කාර් එක පදින කෙනාට අනුව ඕක ඔහොම්මම දෙන්නේ නැ.. ලොකු බෑග් එකකට සිලිකන් වගේ දෙයක් පුරවල එක තියනවා ඔය සීට් එක වගේ තැන ඊට පස්සේ ඕක පදින එකාට එක උඩ වාඩි වෙලා කාර් එක ඩ්රයි කරන විදියට ඉන්න කියනව, ඌ වාඩි උනාම අර සිලිකන් බෑග් එක අරුගේ ගානට හැදෙනවා ඒ කියන්නේ ඌ වාඩිඋනාම තියෙන ඇඟේ මිම්මට පිට, පශ්චාත් බාගය උරහිස් දෙක බෙල්ලේ පිටිපස්ස ඊට පස්සේ අර සිලිකන් බෑග් එකේ මිම්ම අරගෙන තමයි සීට් එක හදන්නේ..ඒ සීට් එක අපි නෝමල් වාඩි වෙන සීට් එක වගේ නෙමෙයි කාර් එක ගැස්සෙනකොට ඩ්රයිවර් දෙපැත්තට ගැස්සෙනවා අඩුයි.. තව කාර් එක ඩ්රයිව් කරන කෙනාට අනුව සීට් එක වෙනස් වෙනවා.. මම ඕක දැක්කේ ඩිස්කවරි එකේ ....Good Post
7+
patta machan 17++
patta machan..
නියම පොස්ට් එක මචන්..එත් මම පොඩි නිවැරදි කිරීමක් කරන්නන් මෙතන, මචන් කාර් එකේ සීට් එක හැදෙන්නේ ඒ කාර් එක පදින කෙනාට අනුව ඕක ඔහොම්මම දෙන්නේ නැ.. ලොකු බෑග් එකකට සිලිකන් වගේ දෙයක් පුරවල එක තියනවා ඔය සීට් එක වගේ තැන ඊට පස්සේ ඕක පදින එකාට එක උඩ වාඩි වෙලා කාර් එක ඩ්රයි කරන විදියට ඉන්න කියනව, ඌ වාඩි උනාම අර සිලිකන් බෑග් එක අරුගේ ගානට හැදෙනවා ඒ කියන්නේ ඌ වාඩිඋනාම තියෙන ඇඟේ මිම්මට පිට, පශ්චාත් බාගය උරහිස් දෙක බෙල්ලේ පිටිපස්ස ඊට පස්සේ අර සිලිකන් බෑග් එකේ මිම්ම අරගෙන තමයි සීට් එක හදන්නේ..ඒ සීට් එක අපි නෝමල් වාඩි වෙන සීට් එක වගේ නෙමෙයි කාර් එක ගැස්සෙනකොට ඩ්රයිවර් දෙපැත්තට ගැස්සෙනවා අඩුයි.. තව කාර් එක ඩ්රයිව් කරන කෙනාට අනුව සීට් එක වෙනස් වෙනවා.. මම ඕක දැක්කේ ඩිස්කවරි එකේ ....
fatta
මරුසිරා;18487371 said:එල එල සුපිරි තොරතුරු ටිකක් ...රේප් +7
+8 Rep.
