Formula 1 ටීම් එකක ඇතුල දැකල තියෙනවද?

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :cool:

    මේ කාර් සම්පූර්ණයෙන් ම කාබන් ෆයිබර් වලින් හදන්නෙ. මොකද පුළුවන් තරං බර අඩු කරල, ශක්තිය වැඩි කරන්න. බර අඩු කරන තරම කොච්චරද කියනව නං රියදුරාට පහසු වෙන්න කුෂන් මුකුත් ම නෑ. මේක ඇතුලට බැස්සම නිකන් යකඩ බටයක් ඇතුලට බැස්ස වගේ තමයි.

    නියම පොස්ට් එක මචන්..:yes::yes:එත් මම පොඩි නිවැරදි කිරීමක් කරන්නන් මෙතන, මචන් කාර් එකේ සීට් එක හැදෙන්නේ ඒ කාර් එක පදින කෙනාට අනුව ඕක ඔහොම්මම දෙන්නේ නැ.. ලොකු බෑග් එකකට සිලිකන් වගේ දෙයක් පුරවල එක තියනවා ඔය සීට් එක වගේ තැන ඊට පස්සේ ඕක පදින එකාට එක උඩ වාඩි වෙලා කාර් එක ඩ්‍රයි කරන විදියට ඉන්න කියනව, ඌ වාඩි උනාම අර සිලිකන් බෑග් එක අරුගේ ගානට හැදෙනවා ඒ කියන්නේ ඌ වාඩිඋනාම තියෙන ඇඟේ මිම්මට පිට, පශ්චාත් බාගය උරහිස් දෙක බෙල්ලේ පිටිපස්ස ඊට පස්සේ අර සිලිකන් බෑග් එකේ මිම්ම අරගෙන තමයි සීට් එක හදන්නේ..ඒ සීට් එක අපි නෝමල් වාඩි වෙන සීට් එක වගේ නෙමෙයි කාර් එක ගැස්සෙනකොට ඩ්‍රයිවර් දෙපැත්තට ගැස්සෙනවා අඩුයි.. තව කාර් එක ඩ්‍රයිව් කරන කෙනාට අනුව සීට් එක වෙනස් වෙනවා.. මම ඕක දැක්කේ ඩිස්කවරි එකේ ....
     
    Last edited:

    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    Niki Lauda - මෙයාගෙ බයොග්‍රැෆි එකට තමයි RUSH කියන මූවි එක හදලා තියෙන්නෙ
     
    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    නියම පොස්ට් එක මචන්..:yes::yes:එත් මම පොඩි නිවැරදි කිරීමක් කරන්නන් මෙතන, මචන් කාර් එකේ සීට් එක හැදෙන්නේ ඒ කාර් එක පදින කෙනාට අනුව ඕක ඔහොම්මම දෙන්නේ නැ.. ලොකු බෑග් එකකට සිලිකන් වගේ දෙයක් පුරවල එක තියනවා ඔය සීට් එක වගේ තැන ඊට පස්සේ ඕක පදින එකාට එක උඩ වාඩි වෙලා කාර් එක ඩ්‍රයි කරන විදියට ඉන්න කියනව, ඌ වාඩි උනාම අර සිලිකන් බෑග් එක අරුගේ ගානට හැදෙනවා ඒ කියන්නේ ඌ වාඩිඋනාම තියෙන ඇඟේ මිම්මට පිට, පශ්චාත් බාගය උරහිස් දෙක බෙල්ලේ පිටිපස්ස ඊට පස්සේ අර සිලිකන් බෑග් එකේ මිම්ම අරගෙන තමයි සීට් එක හදන්නේ..ඒ සීට් එක අපි නෝමල් වාඩි වෙන සීට් එක වගේ නෙමෙයි කාර් එක ගැස්සෙනකොට ඩ්‍රයිවර් දෙපැත්තට ගැස්සෙනවා අඩුයි.. තව කාර් එක ඩ්‍රයිව් කරන කෙනාට අනුව සීට් එක වෙනස් වෙනවා.. මම ඕක දැක්කේ ඩිස්කවරි එකේ ....

    තැන්න්ස් මචන් එක ගැන දැනුවත් කලාට :love:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    tfs. නිකි ලවුඩා ගේ ෆිල්ම් එක බැලුවේ කවුද ? සුපිරි ෆිල්ම් එක