අදාළ කෙනාගේ නම පීඑම් කරපං. කෝ මගේ පීඑම් එකට ප්රතිචාර? එහෙම කරේ නැත්තං උඹමයි චාටර් වෙන්නේ.
සොරි.pm සෑහෙන්න එනවා මචන්.රෙප්ල්ය් කරන්නම දැන්.

අදාළ කෙනාගේ නම පීඑම් කරපං. කෝ මගේ පීඑම් එකට ප්රතිචාර? එහෙම කරේ නැත්තං උඹමයි චාටර් වෙන්නේ.



උඹ කොච්චර දිගට විස්තර ඇතුව ඔය කතාව මෙතන කිවත් වැඩක් නෑ අදාළ කෙනාගේ නම නැතුව. ඕකෙන් වෙන්නේ ඔය දාල තියෙන නම් දෙක ඇරුනම අනිත් ඔක්කොමල්ල සැකකාරයෝ වෙලා කිසිම කෙනෙක් එලකිරියෙන් අඳුරගත්ත අයගෙන් යමක් ගන්න අකමැති වෙන එක.



නෙට් එකේ සැරි සරද්දි හම්බ වෙන එවුන් වගේ නෙමේ බං එලකිරි එකේ එවුන් අපි ගොඩක් විශ්වාස කරනව මොකද අපි කොච්චර මරා ගත්තත් එක අම්මගෙ එවුන් වගේ ඒක නිසා එලකිරි එකේ එකෙක් මේකෙම එකෙක්ට කැත වැඩක් කරානම් අපි අතරෙ තියෙන විශ්වාසෙ නැතිව යනව අනේ මන්ද

