Forum categories අලුත් වියයුතු ආකාරය?

Planepissa

Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    Politics walata wenama category ekak dala denna GT aiye ethakota political treads eke watei elakiri talk section eke wadagath dewal thiyei
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොලිටික්ස් වලට වෙනම කැටගරි1ක් අනිවා දාන්න ඕනමයි.. ඒක කරනව නම් ලොකු දෙයක්...රෙඩිට් වලත් පොලිටික්ස් වලට වෙනම සබ්1ක් තියනවා..
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,993
    14,361
    113
    වැලිවේරිය
    පොලිටික්ස් වලට වෙනම කැටගරි1ක් අනිවා දාන්න ඕනමයි.. ඒක කරනව නම් ලොකු දෙයක්...රෙඩිට් වලත් පොලිටික්ස් වලට වෙනම සබ්1ක් තියනවා..
    sirawta epa wenawa...eka mute karranth haduwanm supiri
     
    • Like
    Reactions: tha123 and D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එක එක category හොයන්න වෙලාවක් නැහැ මිතුරේ

    Elakiri Talk
    Elakiri Fun ( youtube etc, jokes, etc etc)
    Elakiri Vehicles
    Elakiri Help

    ඇති මිතුරේ...short and sweet...keep it simple
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Politics කියල එකක් දාන්න

    බොරු කියන්න ඔනි නෑ
    මම දැන් සෑහෙන කාලෙක ඉදන් බලන්නෙ political threads විතරයි
     
    • Like
    Reactions: reddit