Elakiri Lingika gatalu
ලිංගික ගැටලු කොහොමද මිතුරේ එළකිරි වෙන්නෙ??
Elakiri Lingika gatalu
ලිංගික ගැටලු කොහොමද මිතුරේ එළකිරි වෙන්නෙ??
@GTRZ api akamathi user kenek block karanna puluwan da ???? just like in facebook
අනෙ ප්‍රෙන් මෙතන ලොක්කා එළකිරියෙ දියුණු කරන්න අදහස් අහන්නෙමොකෝ බං එහෙම කරන්නේ කවුරුහරි උබ ව Rape කරන්නවත් හදනවද
@GTRZ api akamathi user kenek block karanna puluwan da ???? just like in facebook
ප්‍රෙන් මෙතැන දේශපාලන සීන් එකක් නැහැ . එක පාරට Block කරන්න අහන නිසා බැලුවේ උබ එළකිරි එකේ ඉන්න අපිත් එක්ක තරහා වෙලා වත්ද කියලාඅනෙ ප්‍රෙන් මෙතන ලොක්කා එළකිරියෙ දියුණු කරන්න අදහස් අහන්නෙ
අපි අපෙ දෙශපාලන මතිමතාන්තර නිසා ඇතිවුණු භෙදය වෙනුවෙන් වෙන තැනක හැමනෙමු .මෙතන බැහැ ප්ලීස්
එක කලහම ඌ දාන පොස්ට් අපිට පෙන්නෙ නැහැ .අපි දාන එව්වා ඌට පෙනවා සහ අපි කවුද කියන එක ඌ දන්නවා
ප්‍රෙන් මන් ඔනි තරම් වලි දගෙන් ඇති .එත් කා එක්කවත් තරහ නැහැ.මට තරහකාරයො එළකිරියෙත් නැහැ රියල් ලොකෙත් නැහැ.ප්‍රෙන් මෙතැන දේශපාලන සීන් එකක් නැහැ . එක පාරට Block කරන්න අහන නිසා බැලුවේ උබ එළකිරි එකේ ඉන්න අපිත් එක්ක තරහා වෙලා වත්ද කියලා![]()
එක කලහම ඌ දාන පොස්ට් අපිට පෙන්නෙ නැහැ .අපි දාන එව්වා ඌට පෙනවා සහ අපි කවුද කියන එක ඌ දන්නවා
බ්ලොක් එකෙන් අදහස් කලෙ දෙපැත්තටම නොපෙනෙන්න ඔනි එකිනෙකා
ජස්ට් ලයි ෆේස්බුක්
උබ ට කෙරෙන ඕනේ එක කෙලින්ම කිව්වනම් දාන්න කවුරු හරි උදවු කරයි . ඔහොම හංගලා කිවුවාට උන් දන්නේ නැහැ නේ මොකද වෙන්න ඕනේ කියලා . උබ කිසි දෙකට බයවෙන්න එපා අපි ඉන්නවනේ උබ ත් එක්ක. මොකටද කොල්ලො Block කරන්න යන්නේඑක කලහම ඌ දාන පොස්ට් අපිට පෙන්නෙ නැහැ .අපි දාන එව්වා ඌට පෙනවා සහ අපි කවුද කියන එක ඌ දන්නවා
බ්ලොක් එකෙන් අදහස් කලෙ දෙපැත්තටම නොපෙනෙන්න ඔනි එකිනෙකා
ජස්ට් ලයි ෆේස්බුක්
ප්‍රෙන් මන් ඔනි තරම් වලි දගෙන් ඇති .එත් කා එක්කවත් තරහ නැහැ.මට තරහකාරයො එළකිරියෙත් නැහැ රියල් ලොකෙත් නැහැ.
වලියක් දාගත්තත් මන් පහුවදා පිට් වෙනවා.එම චරිතෙ අපි.
දෙශපාලනෙදි උනත් සදාකාලික සතුරො සහ මිතුරො නැහැ කියනවානෙ.
එත් අපිටත් කියලා ප්‍රයිවසි එකක් තියෙනවා නොවැ.
අපි කාටවත් නොකිවාට අපි දාන පොස්ට් එකකින් අපෙ අනන්‍යතාවය අනවශ්‍ය පුද්ගලයින් දැනගන්නවානෙ
සුපිරි බාන්ඩෙ සිංහල typing වලටGoogle inputtools Chrome extension eka daganin. on off karanan short cut key ekak thamnta ona vidiyta set karaganin. patta lesi

meka ekath athal ekata ganawaElakiri Lingika gatalu
Elakiri mangala jojana
Elakiri ath wada
එහෙම කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකකද?@GTRZ ඇඩ්මින්තුමා, රෙජිස්ටර් වෙච්චි අයට විතරක් පේන ත්‍රෙඩ් දාන්න බැරිද?
Registered Usersලාට විතරක් පේන කැටගරි එකක් දෙන්න පුළුවන්ද?
මිනිස්සුන්ගේ දැන් තියන උවමනා එපාකම් අනුව forum එකේ categories දැන් වෙනස්විය යුතු කාලය ඇවිත්.
ඒවගේම category ප්‍රමාණය අඩු කරල thread දාන කෙනාට වගේම බලන කෙනාටත් අදාල අංශය සොයා ගන්න පහසු කරන්නත්, හැම දේම elakiri talk එකේ දානවා වෙනුවට අදාළ category වලට දාල ඒවා වෙන වෙනම promote කරන්නත්, ඒ හැම එකකටම traffic ලබා දෙන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
එනිසා ElaKiri forum එකේ තියෙන්න ඕන category list එක මොනවද කියල අදහස් දක්වන්න.
https://elakiri.com/forums/
උදාහරණයක් විදියට
Emigration & Visa
Family and relationships
Internet Service Providers and plans
Real estate and property development
Foods, farming and agriculture