Forum categories අලුත් වියයුතු ආකාරය?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මොකෝ බං එහෙම කරන්නේ කවුරුහරි උබ ව Rape කරන්නවත් හදනවද 😀😀
    අනෙ ප්‍රෙන් මෙතන ලොක්කා එළකිරියෙ දියුණු කරන්න අදහස් අහන්නෙ
    අපි අපෙ දෙශපාලන මතිමතාන්තර නිසා ඇතිවුණු භෙදය වෙනුවෙන් වෙන තැනක හැමනෙමු .මෙතන බැහැ ප්ලීස්
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    @GTRZ api akamathi user kenek block karanna puluwan da ???? just like in facebook
    1594748028536.png

    ignore එබුවම හරි මං හිතන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අනෙ ප්‍රෙන් මෙතන ලොක්කා එළකිරියෙ දියුණු කරන්න අදහස් අහන්නෙ
    අපි අපෙ දෙශපාලන මතිමතාන්තර නිසා ඇතිවුණු භෙදය වෙනුවෙන් වෙන තැනක හැමනෙමු .මෙතන බැහැ ප්ලීස්
    ප්‍රෙන් මෙතැන දේශපාලන සීන් එකක් නැහැ . එක පාරට Block කරන්න අහන නිසා බැලුවේ උබ එළකිරි එකේ ඉන්න අපිත් එක්ක තරහා වෙලා වත්ද කියලා 😀😀
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    View attachment 85406

    ignore එබුවම හරි මං හිතන්නෙ
    එක කලහම ඌ දාන පොස්ට් අපිට පෙන්නෙ නැහැ .අපි දාන එව්වා ඌට පෙනවා සහ අපි කවුද කියන එක ඌ දන්නවා
    බ්ලොක් එකෙන් අදහස් කලෙ දෙපැත්තටම නොපෙනෙන්න ඔනි එකිනෙකා
    ජස්ට් ලයි ෆේස්බුක්

    ප්‍රෙන් මෙතැන දේශපාලන සීන් එකක් නැහැ . එක පාරට Block කරන්න අහන නිසා බැලුවේ උබ එළකිරි එකේ ඉන්න අපිත් එක්ක තරහා වෙලා වත්ද කියලා 😀😀
    ප්‍රෙන් මන් ඔනි තරම් වලි දගෙන් ඇති .එත් කා එක්කවත් තරහ නැහැ.මට තරහකාරයො එළකිරියෙත් නැහැ රියල් ලොකෙත් නැහැ.
    වලියක් දාගත්තත් මන් පහුවදා පිට් වෙනවා.එම චරිතෙ අපි.
    දෙශපාලනෙදි උනත් සදාකාලික සතුරො සහ මිතුරො නැහැ කියනවානෙ.
    එත් අපිටත් කියලා ප්‍රයිවසි එකක් තියෙනවා නොවැ.
    අපි කාටවත් නොකිවාට අපි දාන පොස්ට් එකකින් අපෙ අනන්‍යතාවය අනවශ්‍ය පුද්ගලයින් දැනගන්නවානෙ
     
    Last edited:

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    එක කලහම ඌ දාන පොස්ට් අපිට පෙන්නෙ නැහැ .අපි දාන එව්වා ඌට පෙනවා සහ අපි කවුද කියන එක ඌ දන්නවා
    බ්ලොක් එකෙන් අදහස් කලෙ දෙපැත්තටම නොපෙනෙන්න ඔනි එකිනෙකා
    ජස්ට් ලයි ෆේස්බුක්

    එහෙම කරන්න බෑ.. එහෙම නොකරන එක හොඳයි..

    එතකොට ත්‍රෙඩ් එකක් මැද්දෙ උඹ පෝස්ට් එකක් දැම්මම අරූට ඒක පේන්නෙ නෑ, ඌ කොහොමද දන්නෙ ත්‍රෙඩ් එකේ මුන් මේ මොන මගුලක් කියවනවද කියලා? ඇයි උඹ කියන එක ඌට පේන්නෙ නෑනෙ.. එහෙම වුනත් උඹෙ පෝස්ට් quote කරද්දි ඒකත් අරූට නොපෙන්වා ඉන්න බෑනෙ.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    එක කලහම ඌ දාන පොස්ට් අපිට පෙන්නෙ නැහැ .අපි දාන එව්වා ඌට පෙනවා සහ අපි කවුද කියන එක ඌ දන්නවා
    බ්ලොක් එකෙන් අදහස් කලෙ දෙපැත්තටම නොපෙනෙන්න ඔනි එකිනෙකා
    ජස්ට් ලයි ෆේස්බුක්

    ප්‍රෙන් මන් ඔනි තරම් වලි දගෙන් ඇති .එත් කා එක්කවත් තරහ නැහැ.මට තරහකාරයො එළකිරියෙත් නැහැ රියල් ලොකෙත් නැහැ.
    වලියක් දාගත්තත් මන් පහුවදා පිට් වෙනවා.එම චරිතෙ අපි.
    දෙශපාලනෙදි උනත් සදාකාලික සතුරො සහ මිතුරො නැහැ කියනවානෙ.
    එත් අපිටත් කියලා ප්‍රයිවසි එකක් තියෙනවා නොවැ.
    අපි කාටවත් නොකිවාට අපි දාන පොස්ට් එකකින් අපෙ අනන්‍යතාවය අනවශ්‍ය පුද්ගලයින් දැනගන්නවානෙ
    උබ ට කෙරෙන ඕනේ එක කෙලින්ම කිව්වනම් දාන්න කවුරු හරි උදවු කරයි . ඔහොම හංගලා කිවුවාට උන් දන්නේ නැහැ නේ මොකද වෙන්න ඕනේ කියලා . උබ කිසි දෙකට බයවෙන්න එපා අපි ඉන්නවනේ උබ ත් එක්ක. මොකටද කොල්ලො Block කරන්න යන්නේ
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    @GTRZ ඇඩ්මින්තුමා, රෙජිස්ටර් වෙච්චි අයට විතරක් පේන ත්‍රෙඩ් දාන්න බැරිද? :oo:

    Registered Usersලාට විතරක් පේන කැටගරි එකක් දෙන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: dilann

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    @GTRZ ඇඩ්මින්තුමා, රෙජිස්ටර් වෙච්චි අයට විතරක් පේන ත්‍රෙඩ් දාන්න බැරිද? :oo:

    Registered Usersලාට විතරක් පේන කැටගරි එකක් දෙන්න පුළුවන්ද?
    එහෙම කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකකද?
     
    • Like
    Reactions: dilann

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මිනිස්සුන්ගේ දැන් තියන උවමනා එපාකම් අනුව forum එකේ categories දැන් වෙනස්විය යුතු කාලය ඇවිත්.
    ඒවගේම category ප්‍රමාණය අඩු කරල thread දාන කෙනාට වගේම බලන කෙනාටත් අදාල අංශය සොයා ගන්න පහසු කරන්නත්, හැම දේම elakiri talk එකේ දානවා වෙනුවට අදාළ category වලට දාල ඒවා වෙන වෙනම promote කරන්නත්, ඒ හැම එකකටම traffic ලබා දෙන්නත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
    එනිසා ElaKiri forum එකේ තියෙන්න ඕන category list එක මොනවද කියල අදහස් දක්වන්න.

    https://elakiri.com/forums/

    උදාහරණයක් විදියට
    Emigration & Visa
    Family and relationships
    Internet Service Providers and plans
    Real estate and property development
    Foods, farming and agriculture

    @GTRZ අපිට personalized view එකක් save කරලා තියාගන්න පුළුවන් නම් වටිනවා , ඒ කියන්නේ අපිට බලන්න ඕන categories විතරක් filter කරලා ඒක save කරන්න පුළුවන් වෙන එක . මොකද තමන්ට නොවැදගත් threads නිසා , වැදගත් ඒවා miss වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: PHBhagya