Foton VIEW CS2/C2 Van එකක් ගමු

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    cs2-31.jpg


    cs2-41.jpg


    C2-1.jpg


    C2-4.jpg


    කට්ටියගේ අදහස මොකක්ද වාහනේ ගැන, පැදපු අය Foton VIEW CS2/C2 Van ගැන හොයපු අයගේ අත්දැකීම කියන්න බලන්න,
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    Foton වාහන හොඳයිද?
    බඩි ලොරියක්නේ මෙහෙට ආවේ ඒක නම් චොර කියලා කට්ටිය කියන්නේ. දැන් අලුතෙන් එන ඒවා කොහොමද දන් නෑ
     
    • Like
    Reactions: waca