Foundation + කමරෙකුයි bathroom එකටයි කීයක් යයිද?
Two story ගේකට Foundation එක දාල තනි කමරෙකුයි (ground floor එකේ. ටිකක් ලොකු) bathroom එකකුයි විතරක් හදන්ඩ කීයක් විතර යනවද අඩුම? ඒ දෙක පිටයි අතුලයි finish කරන්ඩ ඕන.
Thanks