Foundation කරනවද A\L කරනවද

jennt

Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    කරන්න තිබ්බොත් මම ආස පාත් එකේ කරනවා. SLIIT එක වගේ නෙවෙයි ඊට වැඩිය තිබ්බත් මම පටන් ගත්තොත් කරනවා. මම දැනගන්නයි ඇහුවේ. වාක්‍යකින් ජාතකේම මනින්න එපා අයියේ! :-)
    ඔව් ඔයාට ඔය reply කරපු sen-lu කියන්නේ මාර negative මනුස්සයෙක්. පව් මොනව හරි ප්‍රශ්නයක් ඇති .