FPS (Frames per Second) Help

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machan katiya hina wena epa danne nathi nisa ahanne. oya Films Wala & Games Wala Frames per Second kiyanne mokakda? 60 fps kiyala thine oya monawada danna ekenek help ekak dipanko
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    FPS eka machan ape ahe thiyenne ape ahaka FPS eka 20-25 kiyala thama ahala thiyenne.ekayi apita CFL eka A/C current bulb eka niwenawa penne naththe.ochcharayi mama danne machan
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වීඩියෝ හැදිලා තියෙන්නෙ තනි පින්තූර වලින්, ඒවට ෆ්‍රේම් කියලත් කියනව, මෙතනදි තත්පරේට යන ෆ්‍රේම් ගාන කියන්නෙ, තත්පරේට ෆ්‍රේම් හැටක් කියන්නෙ ටිකක් විතර ස්ලොව් වීඩ්යෝ එකක් සාමාන්‍යන් මිනිස් ඇහැට පින්තූර වෙනස්වෙන එක තේරෙන්නෙ නැතිවෙන්න අඩුතරමෙ තත්පරේට ෆ්‍රේම් 20ක්වත් ඕන, හෝල් එකේ 25යි ටීවී එකේ 24යි. තව එන්ටීඑෆ් එස් වල 19යි. උඹ ලග තියෙන වීඩියෝ වලට ෆ්‍රේන් රේට් එක අරගෙන බලන්,
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,322
    12,400
    113
    Ohio, USA
    වීඩියෝ එකක තත්පරයකට අපිට සීන් එකේ පින්තූර පෙන්නන ප්‍රමානය තමයි ඕකෙන් කියන්නේ...

    අපි ස්ටිල් කමරා එකකින් ෆොටෝ ගන්නකොට කරරන්නේ අහැට පේන දෙයෙක එකම එක ෆ්‍රේම් එකක් විතරක් අරගන්න එකයි.....
    නමුත් වීඩියෝ එකකදි කරන්නේ ෆ්‍රේම්ස් ගොඩක් අරගන්න එකයි. ඒකට තමයි අපි වීඩියෝ එකක් කියන්නේ. ඒ වීඩියෝ එකේ තත්පරයකට සෑන්ඩර්ඩ් විදියට ෆ්‍රේම්ස් 24ක් වගේ තියෙනවා. නමුත් 60 එනවා කියන්නේ වීඩියෝ එකේ ෆ්‍රේම්ස් හෙවත් තනිපිcස් ප්‍රමානය වැඩිවෙනවා කියන එකයි... ඒක තේරුම් ගන්නට හොඳම දේ ඉස්කෝල පොතේ කොනක අපි පිටුවෙන් පිටුවට පොඩි පොඩි වෙනස් කම් වලි රූප ඇඳලා එකපාරටම පිටුටුටික පෙරලනවා වගේ තමයි...

     
    Last edited: