ඔයා ගාණ තමන්ට පාඩු විඳින්න පුලුවන් ගාණක් නම් අවුලක් නෑ.
monitors වල අවුල් එන්නෙ, අවුල් පේන්න ගන්නෙ කාලයක් පාවිච්චි කරන්න ගත්තාම. brand new එකක් වුණත් අවුරුද්දක් විතර ගියාට පස්සෙ තමයි panel වල අවුල් එන්නෙ. ඒ හින්දා අවු 3 warranty නැතුව ගන්න එක risk එකක්.
මට හිතෙනවා frameless ගන්නවා නම් monitor එකට adapter එකකින් power දෙන එකක් ගන්න එක හොඳයි කියලා. එහෙම නැතුව කෙලින්ම monitor එක පිටිපස්සට AC power එන එකෙන් heat වෙන එකයි panel එකට බරක් එන එකයි වෙන්න පුලුවන් කියලා හිතෙනවා. frameless එකක් අරගෙන දැන් screen එක වටෙන් ටික ටික නිල් පාට වෙන්න අරන් තියෙන්නෙ, වෙන හේතුවක් හින්දාද දන්නෙත් නෑ