Franz Ferdinand ආදිපාදවරයාගේ ඝාතනය !

pereraharshan

Active member
  • Nov 6, 2012
    47
    120
    33
    Franz Ferdinand ආදිපාදවරයාගේ ඝාතනය

    පළමු ලෝක යුද්ධයට ආසන්නතම හේතුව Franz Ferdinand ආදිපාදවරයාගේ ඝාතනය. නමුත් ඒ වන විටත් යුරෝපයේ ගිණි ඇවිලෙන්නට අවශ්‍ය පසුබිම සැකසී තිබුණා. මේ ගැන සියුම්ව කරුණු ගවේශනය කරන්න පුළුවන්. මෙම කොටසෙන් මම උත්සහ කලේ පළමු ලෝක යුද්ධයේ පුපුරා යාම ගැන කතාකරන්න. මීළඟ කොටසින් පළමු ලෝකයුද්ධයටපෙර යුරෝපය යන මතෘකාව යටතේ සතුරු මිතුරු පාර්ශව ගැන කතාකරන්න සූදානම්. පුළුවන්නම් නරඹලා ඔබේ අදහස් එක්කරන්න .

     

    pereraharshan

    Active member
  • Nov 6, 2012
    47
    120
    33
    පළමු ලෝක යුද්ධයට පෙර යුරෝපය
    මෙය පළමු ලෝක යුද්ධය ගැන කතාකරන වීඩියෝ මාලාවේ දෙවැන්න වේ. පළමු කොටසින් අප පළමු ලෝක යුද්ධයේ පුපුරායාම ගැන කථා කළෙමු. මෙම කොටසින් පළමු ලෝක යුද්ධයට පෙර යුරෝපය ගැන විමසීමක් සිදුකිරීමට සූදානම්. මේ යටතේ ප්‍රමුඛව බ්‍රිතාන්‍ය,රුසියාව,ජර්මනිය,ඕස්ට්‍රියාව,ප්‍රංශය වැනි රටවල් ගැන අන්තර්ගතව තිබෙනවා. මේ ඉතිහාස චාරිකාවට අත්වැල් බැදගන්න් ඔබටත් ඇරයුම් කරනවා. පළමු කොටස 01.පළමු ලෝක යුද්ධයේ පුපුරා යාම


    පළමු ලෝක යුද්ධයට පාර කැපූ බෝල්කන් අර්බුදය
    ලොකූ ප්‍රතිචාරයක් නැති වුනත් වැඩේ දිගටම කරගෙන යන්න හිතුනා. දැනට එක වීඩියෝ එකක් 20 ක් විතර බලනවා. කොහොම උනත් මගේ දැනුමත් අලුත් වෙන හින්දා වැඩේ දිගටම කරගෙන යන්න හිතුවා. මට ලොකු විශ්වාසයක් තියනවා ලෝක ඉතිහාසය ගැන හොයන්න ආස කීපදෙනෙක් හරි මේ වටා එකතු වේවි කියලා.
    මෙය පළමු ලෝක යුද්ධය ගැන කතාකරන වීඩියෝ මාලාවේ තුන් වැන්න වේ. පළමු කොටසින් අප පළමු ලෝක යුද්ධයේ පුපුරායාම ගැන කථා කළෙමු. දෙවන කොටසින් පළමු ලෝක යුද්ධයට පෙර යුරෝපය ගැන විමසීමක් සිදු කෙළෙමු . මෙම වීඩියෝවෙන් පළමු ලෝක යුද්ධයට පාර කැපූ බෝල්කන් අර්බුදය ගැන කතා කිරීමට සූදානම්. මේ ඉතිහාස චාරිකාවට අත්වැල් බැදගන්න් ඔබටත් ඇරයුම් කරනවා.


    ------ Post added on Aug 17, 2022 at 5:30 AM

    ලෝකය වෙනස් කළ වෙඩි උණ්ඩය

    30 දෙනෙක් විතර මුල් වීඩියෝ දෙක බලලා තිබුනට තුන්වන වීඩියෝව 250කට වඩා බලලා තිබුනා. ඒ ගැන ඇත්තටම ලොකු සතුටක් තියනවා. හතරවන වීඩියෝවෙන් ආදිපාදවරයාගේ ඝාතනය ගැන සවිස්තර සටහනක් බලාගන්න පුළුවන්. මේ කොටස අවසන් වුනාම ඊළඟ සිකුරාද ඉදන් යුධ පෙරමුණේ සිදුවීම් කතා කරන්න පුළුවන්.
    පළමු ලෝක යුද්ධයට පෙර යුරෝපය හා බෝල්කන් අර්බුදය ගැන වීඩියෝ දෙකෙන් පලමු ලෝක යුද්ධය ඇතිවීමට ගැන අදහසකට එන්න පුළුවන්. වැදගත්ම දේ 1904 හස 2022 පොඩ්ඩක් සන්සන්දනය කරලා බලන්න. ගොඩක් සමානකම් දකින්නට පුළුවන් වෙයි. තුන් වෙනි ලෝක යුද්ධය ගැන අදහස් පළ කරන්න හොඳ පසුබිමක් හැදෙයි.
    වීඩියෝව බලල පුලුවන්නම් කොමෙන්ටුවක් එකතු කරන්න. ලබන සතියෙ ඉදන් යුද්ධයට යන්න ලැහැස්ති වෙන්න.

    ------ Post added on Aug 26, 2022 at 8:00 PM


    ------ Post added on Sep 4, 2022 at 11:24 AM