Frauds and Scams in Colombo

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    maharagamadi dekka dial ekak, bag ekaka seeni, leeks, wage podi badu tika dagena awidagena yana gaman badu tika uda wisi wela muta mee mess more wage sema dala hedila tika welwakin honda wenwa, yana wahana wlin ehema salli deegena yanwa, passe bike ekaka giya dial ekak thama kiwwe mu boruwak karanne kiyala, thawa accident ekak wuna, heppicha kenage gedrata call karanda wage anang manang kiyala kalabala asse ape phn eka illgena awa, dunne ne welawata , phn ussana seen ekanang hondata wenwa, mage ekn ussanne ne podi call ekak denda kiyala phn eka arang athata awidan gihin missing wena
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,876
    1
    12,181
    113
    අදාළ නෑ නේ
    මට මේ සිද්ධිය උනේ සොයිසා වටරවුම ලග බ්‍රෙඩ්ටෝක් එක හරියෙදි. මම බයික් එකේ යනකොට 30ක විතර කොල්ලෙක් අත දැම්මා. මම නවත්තලා බැලුවා. මිනිහා කියනවා පොර මොරටුවෙ. කොලඹ ආපු වෙලාවෙ ත්‍රීවීල් එකේ තෙල් ඉවර උනා කියලා. අතේ පොඩි කෑන් එකකුත් තියෙනවා. මගෙන් ඇහුවා රුපියල් 100ක පෙට්‍රල් ටිකක් ගහලා දෙන්න පුලුවන් ද කියලා. මම කිව්වා, හරි යමු සෙඩ් එකකට, මම පෙට්‍රල් ගහල දෙන්නම් කියලා. මිනිහා කියනවා, මේ ලග සෙඩ් එකක් නැහැ, ටිකක් අෑතට ඇවිදින්න නම් වෙනවා කියලා. මම කිව්වා කමක් නැහැ යමු කියලා. මම ඇහුවා කෝ වාහනේ කියලා. එහා නවත්තලා තියෙනවා කිව්වා. මට තේරුනා මිනිහා කීයක් හරි කඩාගන්න හදන්නෙ කියලා. දැන් මිනිහා එනවා, හැබැයි බොහොම හෙමිහිට​. කකුලකුත් බැන් ඩේජ් කරලා තිබුනේ. කකුලේ තුවාලේ නිසා ඉක්මනට යන්න බැහැ, පරක්කු වෙයි කියලා මිනිහා කියනවා. මම කිව්වා එකත් කමක් නැහැ කියලා. ඒ ගමන මිනිහා මගෙන් අහනවා, සල්ලි දෙන්න බැරිද​, ඌව විශ්වාස නැද්ද කියලා. මම කිව්ව එහෙම අවුලක් නැහැ, මට හදිස්සියකුත් නැහැ, ඕනෙ නම් තෙල් ගහලා දෙන්නම් කියලා. ඒ ගමන පොර නිකන් මල පැනලා වගේ කියනවා, ඔයාට සැක නම් ඔයාගෙ උදව් ඕනෙ නැහැ කියලා. තෙල් ගහලා දෙන්නම්, ඕනෙ නැත්නම් කරන්න දෙයක් නැහැ කියලා මම එන්න ආව​. මිනිහට ඇත්තටම තෙල් ගහගන්න උවමනාවක් තිබුනේ නැහැ. කීයක් හරි කඩාගන්න තමා හැදුවෙ. ඕවගේ දේවල්වලින් වෙන්නෙ ඇත්තටම කරදරයකට වැටුනු මිනිහෙකුටත් උදව්වක් ගන්න අමාරු වෙන එකයි

    aniwa ban... ada kaale amaaruwe watunu miniha kawuda hora kawuda kiyala adunaganna eka maara amaarui ban.
    me wage wada walin wenne ahinsaka minissuntath help ekaka labenne nathi eka
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    කොලබ වරාය ලග නොම්බර තුන ගේට්ටුව ලග, නවම් මාවත ලග සහ අවට එක මනුස්සයෙක් ඉන්නව දෑන් නෑවෙන් බෑස්සෙ නෑවේ කෑප්ටන් මට බහිද්දි මට දුන්න කියල පෙන්නනව ඔර්ලෝසුවක් ජාතිය රොලෙක්ස් රුපියල් 6000ක් කියනව පස්සෙ ඉල්ලන ගානට දෙනව.. මේක මටම ඔය කතාව දහපාරකට වඩා කියල තියනව අල්ල ප්‍රොමිස් කිය කිය තමා මු ගල් පෑලෙන බොරු කියන්නෙ කියල රොලෙක්ස් කියල චයිනීස් මගුලක් විකුනන්නෙ..

    මටත් 2007දි වගේ දෙපාරක් විතර කොටුවෙදි ඔය වගේ කෙනෙක් සෙට් වෙලා තියනවා. මතක හැටියට 2,500කට දෙන්නම් කිව්වා. 2-3ක් ගන්නවනම් තව අඩු කරන්නම් කිව්වා. සද්දෙත් අඩු කරලා හොරෙන් වගේ පෙන්නන්නෙත්.
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    මට මේ සිද්ධිය උනේ සොයිසා වටරවුම ලග බ්‍රෙඩ්ටෝක් එක හරියෙදි. මම බයික් එකේ යනකොට 30ක විතර කොල්ලෙක් අත දැම්මා. මම නවත්තලා බැලුවා. මිනිහා කියනවා පොර මොරටුවෙ. කොලඹ ආපු වෙලාවෙ ත්‍රීවීල් එකේ තෙල් ඉවර උනා කියලා. අතේ පොඩි කෑන් එකකුත් තියෙනවා. මගෙන් ඇහුවා රුපියල් 100ක පෙට්‍රල් ටිකක් ගහලා දෙන්න පුලුවන් ද කියලා. මම කිව්වා, හරි යමු සෙඩ් එකකට, මම පෙට්‍රල් ගහල දෙන්නම් කියලා. මිනිහා කියනවා, මේ ලග සෙඩ් එකක් නැහැ, ටිකක් අෑතට ඇවිදින්න නම් වෙනවා කියලා. මම කිව්වා කමක් නැහැ යමු කියලා. මම ඇහුවා කෝ වාහනේ කියලා. එහා නවත්තලා තියෙනවා කිව්වා. මට තේරුනා මිනිහා කීයක් හරි කඩාගන්න හදන්නෙ කියලා. දැන් මිනිහා එනවා, හැබැයි බොහොම හෙමිහිට​. කකුලකුත් බැන් ඩේජ් කරලා තිබුනේ. කකුලේ තුවාලේ නිසා ඉක්මනට යන්න බැහැ, පරක්කු වෙයි කියලා මිනිහා කියනවා. මම කිව්වා එකත් කමක් නැහැ කියලා. ඒ ගමන මිනිහා මගෙන් අහනවා, සල්ලි දෙන්න බැරිද​, ඌව විශ්වාස නැද්ද කියලා. මම කිව්ව එහෙම අවුලක් නැහැ, මට හදිස්සියකුත් නැහැ, ඕනෙ නම් තෙල් ගහලා දෙන්නම් කියලා. ඒ ගමන පොර නිකන් මල පැනලා වගේ කියනවා, ඔයාට සැක නම් ඔයාගෙ උදව් ඕනෙ නැහැ කියලා. තෙල් ගහලා දෙන්නම්, ඕනෙ නැත්නම් කරන්න දෙයක් නැහැ කියලා මම එන්න ආව​. මිනිහට ඇත්තටම තෙල් ගහගන්න උවමනාවක් තිබුනේ නැහැ. කීයක් හරි කඩාගන්න තමා හැදුවෙ. ඕවගේ දේවල්වලින් වෙන්නෙ ඇත්තටම කරදරයකට වැටුනු මිනිහෙකුටත් උදව්වක් ගන්න අමාරු වෙන එකයි

    මට කිරිබත්ගොඩදි ඔය දේම වෙලා තියනවා. හෙල්මට් ඒකකුත් දාගෙන බයික් ඒකේ තෙල් ඉවර වුණා කියලා කිව්වෙ. මෙන්න දවස් 2කට පස්සෙත් මිනිහ ඉන්නවා. හරියටම ඒතනදි තෙල් ඉවර වෙලා :rofl:
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,081
    1,327
    113
    පේමන්ට් එකේ.
    pitakotuwe kapati , cards pack eken CARDS thune sellama dala salli mankolla kana hati dannawadha ? cards pack eke cards thunak aragena eka card ekak pennala cards thuna ehata mehata karala anith patthata bimin thiyanawa pennapu card eka pennanna kiyala. Pennuwoth ottuwa api dinum, salli apita, varadunoth un dinum salli unta. Api hitamu api hari card eka pennuwa kiyala. Unge thawa dethun denek ape piti passen innawa hari card eka pennawadha kiyala sodisiyen . Unta vatahunoth api hari card eka pennana yanawa kiyala, unge ekek ape piti passen idagena ape pita madhata ekak ridenna gahanawa. Ethakota api apahu harila PITIPASSA balanawa, KAWDHA YAKO GAHAWWE KIYALA. ATHAKOTA APE ISSRAHIN INNA UNGE THAWA EKEK API PENNAPU CARD EKA MARU KARANAWA.

    මචන් ඕකට Three Card Monte කියලා කියන්නේ. ඕක ටිකක් Magic Trick එකක් වගේ. හැබැයි උඹ කිව්වා වගේ ගොන් ආතල් දෙන්නේ නම් නෑ. සිරා සීන් එකේදි ඒක කරන එකාට හැකියාවක් තියෙනවා අරූට නොපෙනෙන් විදිහට කාඩ් එක මාරු කරන්න. එහෙම කරලා ඌ ඔට්ටු දානවා. හැබැයි අරූගේ අවධානේ වෙනතකට ගෙන යන්නේ නම් නෑ. වීඩියෝස් බලපන්. ජය!

     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ලැජ්ජා නෑ..මටම උන කේස් එකක්...
    ඉස්සර මම පන්නිපිටිය (මස් කඩේ) බස් හෝල්ට් එකේ හවස ඉන්නකොට කොල්ලෙක් (බුවා තට්ටයා) ඇවිත් සල්ලි ඉල්ලුවා..,,මූ එතන ඉන්න හැම එකාදිහාම බලලා එකෙක් ලගට ගිහින් කියනවා, මල්ලි, මම අවිස්සාවේල්ලේ ඉන්නේ,මගේ පර්ස් එක උස්සලා,,ගෙදර යන්න විදිහක් නෑ මට බස් එකට යන්න ටිකට් එකට සල්ලි දීපන් කියලා..මම ඉතින් පොල් බූරුවා වගේ ඌගේ ගහේ නැග්ගා..ඌට රුපියල් 50ක් දුන්නා..මූ එල මල්ලි කියලා ගියා..මටත් පුල් හැපී..

    මම සතියකට විතර පස්සේ මම අපේ කොල්ලෙක් එනකන් ඉදිදි, මූව දැක්කා එතන එහාපැත්තේ හෝල්ට් එකේ (ධර්මපාල හෝල්ට් එකේ) තව කොල්ලෙක්ටම ලනුව දීලා පරණ පාරට ගිහින් සිගරට් එකක් ගහනවා.. කෙලින්ම මතක් උනේ මම කාපු මූගේ ලනුව,,ඒකාලේ පඩිය දුන්නාට නෑ වගේ..බස් එකේ යන්නේත් හෙන අමාරුවෙන්..මොනා කරන්නද ගියදේ ගියා කියලා හිත හදාගත්තා..

    ටික දවසක් යද්දි හවස කොච්චියේ යනබුවෙක් සෙට් උනා පන්නිපිටියේ බහින..ඌට පට්ටම කටට්ක් තියේන්නේ,,මම මූ එක්ක චැටක් දාගන එදිදි අරු අයේත් එනවා,,මම අජියාට පෙන්නුවා අරූව.මූ දන්නවා අරූ කරන බිස්නස් එක.ලගට එද්දිම අරූ අහපිය, අහා මචන් උබ තාම ගෙදර ගිහින් නෑ වගේ නේ කියලා..අරු සද්ද් නැතුව පනාව දාලා ආපු බස් එකකට නැග්ගා..

    දැන්න්නන් මචන්ලා සල්ලිනන් දෙන්නේ නෑ එක යකෙක්ට..

    බුවා තාම ඉන්නවා :D
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කලු පූසා;14440157 said:
    බොරැල්ලෙ බුවෙක් ඉන්නව උගෙ පර්ස් එක හොරෙක් ගෙනිච්ච කියල උදේට ගෙදර යන්න සල්ලි නෑ කියල සල්ලි ඉල්ලන එකෙක්. එලට ඇඳල එහෙම ඉන්නෙ බුවා. ඔඩෙල් එක ගාවත් ඉන්නව සමහර වෙලාවට. ඌ මුද්දක් දාන් ඉන්නෙ හැමෝටම කියනව මුද්ද උගස් කරල සල්ලි ගන්නවත් විද්හක් නෑ අයිඩෙන්ටිය පර්ස් එකේ හොරා ඒක ගෙනිච්ච කියල. ඕක මාට්ටු උනේ ඔය ඩයල් එක මටම ඔය කතාව දවස් 2කදි කිවුවනෙ. ලොල්

    Me widihema scene ekak matath una. Dawasak man office erila hawasa nawaloka hospital gawa bus halt eka hariyen yanakota hodata adagatta dial ekak eka paratama mata katawata set una. Uuth shirt ekak adala, office arila yana ekak wage penne.
    Muu mata kiyanawa "Don't misunderstand me, man bus eke enakota purse ekata pickpocket karayek gahala. dan gedara yanna Rs.70 one." kiyala. Kadu kelith dala muu katha karanne. Man uuta paw aththa wenna athi kiyala gona wage Rs.50k dunna. Muu magen ahanawa Rs.70k ma nadda kiyala. Man na kiyala aawa.
    Onna meeta 1month walata passe mata dial eka e hariyedima hawasa set una. Uu mata eda kiwwa kathawa e widihatama kiwwa ney. Eda wagema "dont misunderstand me" kiyala patan aran supurudu kathawa kiwwa. Uuta mawa mathaka na..

    E yakata man benala elawagatta, thamusege purse eka deparakma ekama widihata nathi unada kiyala.

    Aparade okage photo ekak ganna beri una ney mata kenthi giya tharame hetiyata..

    මේකම මටත් උණා. office ඉවර වෙලා කොල්ලුපිටිය හන්දියට ආවා 177 බස් තියෙන තැනට යන්ඩ. ටිකක් වයසක කෙට්ටු මනුස්සයෙක් ඇවිත් කඩ්ඩ එහෙම දාල කථා කළා. මිනිහ ඇඳලා හිටියේ සුදු පාටට හුරු shirt එහෙකුයි කළු කලිසමකුයි. shirt යට කරලා බෙල්ට් දාලා පිළිවෙලකට හිටියා. මිනිහා කිව්වා "train එකේ යන්ඩ සල්ලි මදි උදව්වක් කරන්ඩ පුලුවන්ද , ඔයා මාව විශ්වාස කරයි කියල හිතන හින්ද ඉල්ලුවේ වෙන අයගෙන් ඉල්ලන්ඩ කැමති නෑ මොකද ගොඩක් අය මෙහෙම කිව්වට පිළිගන්නේ නෑ" කියල. බස් එකට යන්ඩ තිබ්බ හදිස්සියත් මිනිහගේ පෙනුම සහ talk එක නිසා ඇතිවුන confusion එකත් නිසා මම සල්ලි දුන්නා. මගෙනුත් ඉල්ලුවේ 70ක් ද කොහෙද, මොකද මම 100ක් ම දුන්නා. මිනිහා මට ගොඩක් ස්තුති කරලා යන්ඩ ගියා. මට පස්සේ තමයි පොර බොරුවක් කරන්ඩ ඇති කියල හිතුණේ.

    තව නිට්ටඹුව bus stand එකේ ඉන්නවා උස කොල්ලෙක්. bus වලට නැගල මිනිස්සුන්ට ආධාර පත්‍රිකා බෙදල සල්ලි ගන්නවා ඒ පත්‍රිකා අත් වලටම දිය වෙලා තියෙන්නේ, මිනිහ වචනයක්වත් කතාකරන්නේ නෑ. මම දන්න කාලේ ඉඳන් ඒ විදියට ආධාර එකතු කරනවා. මම නම් ඒ පත්‍රිකා දෙන්ඩ හදද්දී එපා කියනවා. ඒ හින්ද දැන් පොර මගෙන් ඉල්ලන්ඩ එන්නේ නෑ.

    ලංකාවේ මිනිස්සු දන් දෙන්ඩ ලෝභ නෑ, ඒ වගේම ඉක්මනට හිත උණු වෙනවා. මේ වගේ මිනිස්සු ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. මේ ඒකට පොඩි උදාහරණයක්. දවසක් පිටකොටුවේ bus stand එකේ කුරුණෑගල bus එහෙකට නැග්ගා ගෑනු කෙනෙක් මැදි වයසේ, ආබාධිත කෙනෙක් නෙවෙයි, කිසිම රෝගී පෙනුමකුත් නෑ, කෑම බිම හිඟ පෙනුමකුත් නෑ ඒ කියන්නේ කෙට්ටු වැහැරුණු කෙනෙකුත් නෙවෙයි, දුකට පිඩාවට පත්වුන අසරණ පෙනුමකුත් නෑ. කොටින්ම කියනවනම් කිසිම හිඟන type එහෙකට අයිති කෙනෙක් නෙවෙයි. පෙනුමේ හැටියට පොඩි රස්සාවක් කරන්ඩ බැරි කෙනෙක් නෙවෙයි. bus එකට නැගලත් මොකුත් කිව්වේ නෑ. ලෙඩ දුක් කරදර නැති බැරිකම් මොකුත් කිව්වේ නෑ. මිනිස්සු ලඟට ගිහින් අත දික් කරපු එක තමයි කළේ. සමහරු සල්ලි දුන්නා. ඒ අතරේ bus එකට නැග්ගා බීම වර්ග, කූල් වතුර විකුණන මනුස්සයෙක්. ඒ මනුස්සය අර ගෑනු කෙනා දැකල බැන්නා "නගින්නේ එහෙම නෑ මේ bus වලට මිනිස්සුන්ට කරදර කරන්ඩ" කියලා. එතකොට ඒ ගෑනු කෙනා "මම කාටවත් කරදර කරන්නේ නෑ. කැමැත්තෙන් දෙන දෙයක් විතරයි ගන්නේ." කියල මිනිස්සු දෙන සල්ලිත් අරන් බැහැලා ගියා. අන්තිමට බලද්දී ඒ ගෑනු කෙනා කිව්ව දේත් ඇත්ත. මොකද ඒ ගෑනු කෙනා බොරු කිව්වෙත් නෑ වංචාවක් කලෙත් නෑ.
    ඔය වගේ මිනිස්සුන්ගේ අනුකම්පාවෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු ඉන්න හින්ද මම දැන් bus වලට නගින හිඟන්නන්ට ආධාර එකතු කරන මිනිස්සුන්ට සල්ලි දෙන්නේ නෑ. මම සල්ලි දෙන්නේ විරිඳු කියන සින්දු කියන අයට විතරයි මොකද ඒ මිනිස්සු සල්ලි හොයන්ඩ මහන්සි වෙන හින්ද.
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    This is not a story about crooks in Colombo, it's about SRI LANKAN crooks.

    Some time in 1980s there was an advertisement on SUNDAY OBSERVER and inviting amateur photographers to earn some money through an advertising agency in the USA.

    First, you should register with this agency, by paying 15 USD, and provide any photograph, which they pay a little more than the cost. If they found any photograph useful for them, you should provide them with the film, and the authority to use that photo. They may pay up to 50 USD for that photo. It sounds too good to be true. (35 mm 36 photo film was Rs 50-60 , and a 6x4 print was Rs 5 at that time) If you don't have a camera, you may pay 55 USD and get a camera from them as well.

    I send them a letter, and told them that, I am interested, and give me further instructions. I got the reply from USA (in an airmail envelope, which contains a letter explaining how to pay that registration fee/or purchasing the camera)

    First thing caught my eye was that envelope was made by WEERODHARA CAMBRIC in dam street. I was little suspicious, and send them another letter with my ancestral home address. It got a reply too . That airmail envelope from USA, was manufactured by "DIYAGALA BOYSTOWN" (I want to tell you that, these things are printed in microscopic letters, and any ordinary person may not pick up. But I study PRINTING in junior school between 1972 and 75, and interested about who print, or manufacture these things.)

    I was even in a process of organizing a 15 usd bank draft through a cousin who works for B of C, but gave up whole thing when I realise these letters are not coming from USA.

    About a year later, I was studying TV technology in an institute called ITVT in fort, and find out the story behind this scam.

    At least 10 of my fellow students send 55 USD payment to USA. All of them lost their money. Later CID was involved in this case and reveal that some corrupt postal workers in international mail exchange, remove our letters from US bound mail bags, and reply to the sender. That US address was a fake. All bank drafts also taken out and send to USA and get the money. At that time some Tamils with connection to LTTE was involved in this case.
     
    Last edited: