Free බඩ අඩු කර ගන්න ඕන අය සදහාම පමනයි.

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    Free බඩ අඩු කර ගන්න ඕන අය සදහාම පමනයි.

    ද ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි තමන්ගෙ බඩ.ගොඩක් අයට Gim යන්න වෙලාවක් නෑහෑ.මටත් ඔය ප්‍රශ්නයම තිබුනා.මෙන්න හෑමෝටම ප්‍රයොජනවත් වෙන නිසා මම මේක EK එකේදාන්න හිතුවා.
    මේක එක
    Video එකක් විතරයි.Site එකේ Free Register උනාම අපිට එවනවා instructions.ගොඩක් සරල උනත් ප්‍රතිපල සාර්තකයි.


    මෙන්න Original සයිට් එක
    http://www.maxworkouts.com



    මට මුලින්ම ලෑබුන Instructions තියනවා ඕන කෙනෙක් ඉන්නවනම් මට PMකරන්න.

    First Instructions Menna Dl link eka
    http://www.mediafire.com/?15lgja06skk4oy7


    හෑබෑයි අමතක කරන්න එපා තමන්ගෙ උත්සාහයෙ තරමට තමයි හොද ප්‍රතිපල ලබෙන්නේ.
    අනික මේ Exercises වලට Male/Female වෙනසක් නෑ.

    තමන්ට වෑදගත් උනා කියලා හිතෙනවනම් අඩුම තරමේ Bump එකක්වත් දාල යන්න:rofl::rofl:
     
    Last edited:

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මගෙ ඉන 38 ඉදන් 36 විතර වෙන්න අඩු උනා සති 2කින්.හෑබෑයි ටිකක් මහන්සි වෙලා කරන්න ඕනෙ.
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    ඕන අය මට e mail එක PM කරන්න.මෙහෙ දෑන් රෑ 11.මම හෙට e mail කරන්නම්.:):)