Free බඩ අඩු කර ගන්න ඕන අය සදහාම පමනයි.
අද ගොඩක් අයට තියන ප්රශ්නයක් තමයි තමන්ගෙ බඩ.ගොඩක් අයට Gim යන්න වෙලාවක් නෑහෑ.මටත් ඔය ප්රශ්නයම තිබුනා.මෙන්න හෑමෝටම ප්රයොජනවත් වෙන නිසා මම මේක EK එකේදාන්න හිතුවා.
මේක එක Video එකක් විතරයි.Site එකේ Free Register උනාම අපිට එවනවා instructions.ගොඩක් සරල උනත් ප්රතිපල සාර්තකයි.
මෙන්න Original සයිට් එක
http://www.maxworkouts.com
මට මුලින්ම ලෑබුන Instructions තියනවා ඕන කෙනෙක් ඉන්නවනම් මට PMකරන්න.
First Instructions Menna Dl link eka
http://www.mediafire.com/?15lgja06skk4oy7
හෑබෑයි අමතක කරන්න එපා තමන්ගෙ උත්සාහයෙ තරමට තමයි හොද ප්රතිපල ලබෙන්නේ.අනික මේ Exercises වලට Male/Female වෙනසක් නෑ.
තමන්ට වෑදගත් උනා කියලා හිතෙනවනම් අඩුම තරමේ Bump එකක්වත් දාල යන්න

Last edited: