ආහ්, පිටරට දේ ආතල් දේ![]()
මෙහෙට වෙලා හිටු පදිරි නොවී
කොහෙද බොල පදිරි...බැන්නත් තේරෙන්නේ නෑනේ?

දවසින් දවස දියුනු වෙන අපි 
ආහ්, පිටරට දේ ආතල් දේ![]()
මෙහෙට වෙලා හිටු පදිරි නොවී

දවසින් දවස දියුනු වෙන අපි 
හහ් හහ් හා, ඒකත් ඇත්තකොහෙද බොල පදිරි...බැන්නත් තේරෙන්නේ නෑනේ?දවසින් දවස දියුනු වෙන අපි
![]()




ඇයි මොකෝ බැරි, පව් අසරණ කොල්ලොohoma nathuwa baa
![]()


මේක පරණ ත්රෙඩයක්, මම ගිහි ඇවිත් ඉන්නෙane ai oya yanne.........???


හහ් හහ් හා, ඒකත් ඇත්ත
ඔහොම යං ඔහොම යං
ඇයි මොකෝ බැරි, පව් අසරණ කොල්ලො
:

මම නම් ඉතිං ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියන බුවානෙඒක නේ බං කියන්නේ..කාලෙ වෙනස් කාලේ අලුත් කියල
පව් අසරණ කලුවා. :පී

කාලෙ අලුත් බුවා පරණයි



තෑන්ක්ස් මචංmaxxa machn fatta meaning aka,.. nywy owa ahanna gihilla kellata mawa apa una..![]()
![]()

, ඉතිං බං උඹ මොකද එහෙම අහන්න ගියෙ
, කෙල්ලො ගැන වැඩිය කෙයාර් කරන්න ගියාම උන් ගනන් උස්සනව.

ස්තූතියි මචංreal kathawa,ela machan


Umba WATINA kollek...JAYEN JAYA..!!!!!!

ඔබටත් ජය..!මම නම් ඉතිං ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියන බුවානෙකාලෙ අලුත් බුවා පරණයි
කවුද බොල කලුවා??



ආහ් හා.. දැන් සෙන්ටර් වුනාඅර කලු නැන්දගෙ පොඩි එකා..කලු සාමජිකයා.. :පී
ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියල උබ කිවුවට අපි නම් කියන්නේ වයිට් ඊස් මැක්සා කියල..
අපේ නම් බුවා ඇන්ඩ් කාලේ බෝත් ටෝටලි නිව්![]()
පව් බං ඔහොම කියනවද නිකං මෝල් ගහෙන් ගැහුව වගේ


අපි නොදන්න නිව්

ස්තූතියිmaxa...


ආහ් හා.. දැන් සෙන්ටර් වුනාපව් බං ඔහොම කියනවද නිකං මෝල් ගහෙන් ගැහුව වගේ
යායා, අයි ඇග්රී විත් යූ![]()
පුහ්.. ටෝටලි නිව්අපි නොදන්න නිව්
![]()
ස්තූතියි![]()
මන් ඉතිං කලේ ඉංගිරීසි නම සිංහලට දාන එක විතරයි 

♥-Aurora-♥;7841790 said:"ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය.."
අහන්න දෙයක් නෑනෙ "සෑම සාර්ථක මිනිසෙක් පිටුපස ම ගැහැණියක් ඇත" කියන්නෙ ඇයි කියලා!![]()
![]()
