Free හොස්ටින් පැනල් එකක්

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    Free හොස්ටින් පැනල් එකක්

    මචන්ලා මන් හැදුව free hosting පැනල් එකක් ඔයාලට කැමති විදිහට හොස්ට් කරන්න පුළුවන් script එහෙම test කරන්නත් පුළුවන්

    http://www.0host.tk/

    හොදනම් සලකලා යන්න
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    මාත් ඉස්සර PEEK Hosting පටන් ගන්න කලින් ඕකෙන් තමයි පටන් ගත්තෙ.. 250 ක් ද කොහෙද MB දෙනව නේද FREE? :D

    REP 9+
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මාත් ඉස්සර හැදුවා එකක් Youhosting.com එකෙන් myownfreehost.net එකට වඩා ඒක හොදයි