ලංකාවේ ඕනම ජංගම දුරකථන ජාලයකට රීලෝඩ් කරන මුදලට අමතරව 50%ක් වැඩිපුර!
මේ වෙබ් සයිට් එකෙන් ලෝකෙ ගොඩක් රටවල් වල ජංගම දුරකතන සම්බන්ධතා වලට සල්ලි යවාගන්න පුළුවන්. ලංකාවෙ සම්බන්ධතා වලට එවන සල්ලි වල හැම රීලෝඩ්/ටොප් අප් එකකටම නොමිලේම 50%ක් වැඩිපුර සල්ලි එවනවා එකවුන්ට් එකට. පේපැල් හරි වෙනත් අන්තර්ජාතිකව භාවිතා කරන්න පුළුවන් ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකකින් හරි රීලෝඩ්/ටොප් අප් කරගන්න පුළුවන් ඕන නෙට්වර්ක් එකක කනෙක්ශන් එකක්. (Dialog, Mobitel, Etisalat, Hutch, Airtel)
එයාටෙල් වලට විශේෂ data දීමනාවකුත් තියෙනව මේ 50% බෝනස් වලට අමතරව. සම්පූර්ණ විශ්වාසවන්ත සයිට් එකක් මේක. ෆේස්බුක් එකවුන්ට් එකෙන් ලොග් වෙලා හරි නැති නම් අළුතෙන් මේ සයිට් එකේම එකවුන්ට් එකක් හදලා දාන මුදල තෝරලා ගෙවීම් කරන්න පේපැල් හෝ වෙනත් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් එකක් මඟින්. විනාඩි 10ක් වගේ යද්දි ෆෝන් එකට මැසේජ් එකක් එයි බෝනස් ගාණත් එක්කම රීලෝඩ් එක ලැබුනා කියලා.
මේක මම අත්හදා බැලුවා. 100% trustworthy. විනාඩි 10ක් වගේ යනව දාපු මුදල ලැබෙන්න. කැමති අය රීලෝඩ්/ටොප් අප් කරගන්න. සාමාන්‍ය අපි පාවිච්චි කරන ක්‍රෙඩිට් තමයි ලැබෙන්නෙ. ඒ නිසා නෙට් යන්න ඩොංගල් එකකට පාවිච්චි කරන කනෙක්ෂන් එකක් වුනත් රීලෝඩ් කරන්න පුළුවන් මේ විදියෙන්. 50% බෝනස් එක ඒත් ලැබෙනව. කොච්චර කාලයක් මේ දීමනාව තියෙයිද කියල නම් දන්නෙ නෑ.
සැලකිය යුතුයි: මේ link එකෙන් නොයා කෙලින්ම ding සයිට් එකට ගියොත් මේ 50% නොමිලේ ලැබෙන දීමනාව නොලැබී යයි. කැමති අයට එහෙම ඕන නම් directly site එකට යන්නත් පුළුවන්.
