free domain services?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචංල මට non-profit service එකක් run කරන්න දිගටම free දෙන domain service එකක් තියනම් කියනවද?
    sub-domain එකක් උනත් කමක් නෑ හැබැයි මට hosting අවශ්‍ය නෑ..
    සමහර free domain providersල එයාලගෙන් hosting ගත්තොත් විතරනෙ free domain දෙන්නෙ.. :baffled:
    මේක දැනටමත් host කරල තියෙන්නෙ..
    මට ඕනෙ ip එකට free domain එකක් හදාගන්න විතරයි
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    .tk dena proider kauda machan?

    freenom eke baluwa machan not available ne serama domains..
    mama kalinuth oke check karala wade athariye
    හිටිගමන් ඒක පිස්සු කෙලිනවා මචන්.. උඹ අද උදේ ද බැලුවෙ.. අද රෑට වගේ බලපංකො..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හිටිගමන් ඒක පිස්සු කෙලිනවා මචන්.. උඹ අද උදේ ද බැලුවෙ.. අද රෑට වගේ බලපංකො..
    mama me video eke kiyana widiyata wade kala machan..
    eth dan wena error ekak enawa..



    Screenshot (43).png


    ok mama ehenam passe try karala balannam..
    hamotama thanks wewa
     
    • Like
    Reactions: Achilles_Troy

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    wade harigiye naha..
    dot.tk site eken giyamath checkout weddi redirect wenne freenom ekata..
    ethanadi aith ara issue eka enawa
    මන් උඹට account එකක් හදලා ඕන domain එක අරන් දෙන්නද? ඕන domain එක pm කරපංකෝ..

    wade harigiye naha..
    dot.tk site eken giyamath checkout weddi redirect wenne freenom ekata..
    ethanadi aith ara issue eka enawa
    තව දෙයක්.. උඹ vpn දාගෙන ද ඉන්නෙ.. එතකොටත් ඔය case එක එනවා
    ------ Post added on Oct 9, 2022 at 10:24 PM