Free Forum softwares

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Machanla free forum softwares walin hodama n easy ma mokakda. SMF, MYBB, PHPBB. matanam allala giye MYBB eka. ubalage advice tikak deepalako
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,838
    9,988
    113
    bbpress hodai bn mn nm eka thamayi daanne. anith higannu wage nulled karapu script daanawata wada hodai bn bbpress
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Vanilla Forums තමයි හොද. හැබැයි එකේ සේකුර්ටි අවුල් එහෙම තියෙනවා ඒවා හදලා පාවිචේ කරන උන් ඉන්නවා හොදට හදා ගන්න පුලුවන්නම් වැනිලා තමයි හොදම ගොඩක් උන් ඒකට කැමති අහලා බලන්න හැමොගෙන්ම .

    සම්පුර්ණ සයිට් එකම සිංහලෙන් හදන්න පුලුවන් මම ලග සිංහල කරන ෆයිල් එකත් සමග ලියපු ලිපියක් තියෙනවා වැනිලා Forum එකක් හදන හැටි මේක බලන්න. http://lktipsblog.blogspot.com/2015/11/vanilla-forums-script-vanila-forum_18.html
     
    Vanila ekata pay karanna ona ne ban. man baluwe free open source ekak ban
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Vanila ekata pay karanna ona ne ban. man baluwe free open source ekak ban

    තනිකරම ෆ්‍රී , open source තමයි උන්ගේ hosting වල උන් හදන ඒවා ඒ විකුනන්නේ සල්ලි වලට. Script එක අරන් උබ වෙනම හදා ගනින්. https://vanillaforums.org/download Download Now ඔබන්න.

    පරණ වර්ෂන් එකක් ඕනම් මේක බාගන්න මේක තමයි හැමෝම පාවිචේ කරන්නේ. පරණ එකේ සයිඩ් බාර් එක එන්නේ දකණු පැත්තේ. ඒක නිසා ලස්සනයි. අලුත් එකේ සයිට් බාර් එක එන්නේ වම් පැත්තේ ඒක ටිකක් චා. http://vanillaforums.org/addon/vanilla-core-2.0.18.13
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    phbb මට නන් ෆිල් වෙන එක..එලකිරි වොරියර් වගෙ feature s තියෙන ස්ක්‍රිප්ට් මොනවද තියෙන්නෙ ......social network script මොනවද හොද ඒව තියෙන බුකිය වගේ free ඒව...phpfox කියන එක හොදද