Free Internet

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මචන් Ebay එකෙන් පොඩි ගැජට් එකක් ඔර්ඩර් කළා. ( Portable Used projector එකක් ) Item locationඑක තිබ්බේ Budapest හංගේරියා . අන්තිමට එවලා තියෙන්නේ වැරදි එකක්. නිකන් රවුටරයක් වගේ එකක්. එකේ පොඩි බටන් එකක් ටච් කළාම ඇන්ටනාවක් දිග හැරුණ. එකේ RJ45 කනෙක්ටර් එකකුත් තිබ්බ නෙට්වර්ක් වයර් එකක් එක්ක. මම නිකමනට මගේ පරණ Desktop එකට කනෙක්ට් කළා. පස්සේ බැලින්නම් මෙන්න ඉන්ටර්නෙට් එනවා එකෙන්. පට්ට ස්පීඩ්.

මට තේරෙන්නේ නැහැ මේකෙන් කොහොමද නෙට් එන්නේ කියල . උදේ ඉඳල මම Desktop එකට ෆිල්ම් download කළා. එත් නවතින්නේ නැහැ.

වැඩේ නැගලා යනවනම් මම උබලට විස්ටර දෙන්නම්. නැත්නම් ගස් යන වැඩක් ද දන්නේ නැහැ. IP address පෙන්නන්නේ රුමේනියන් එකක්.


Download14.11 Mbps Upload 8.25
 

jaycharm

Active member
  • Mar 6, 2016
    566
    79
    28
    Me 50 kg wesige kolla thanikara kiyanne boru...eye kiuwa realastic sex doll kenek genawa lu......Ohoma boru kiyanna epa kariyo