Senior Member
එළකිරි එකේ එක එක විදිහෙ දන්සැල් තියනවා. ඒත් කිසිම දවසක රී-ලෝඩ් දන්සැලක් නම් තිබිලා නැහැ නේද? ඔන්න එහෙ නම් ඒකත් පටන් ගත්තා.... හැමදාම දවසට එක සැරයක් මම 3 දෙනෙක්ට රී-ලෝඩ් දානවා. ඒකට කට්ටිය තොර ගන්නෙ මෙහෙමයි... දවසෙ කොයි හරි වෙලාවක මම මෙහෙම පෝස්ට් කරනවා "රී-ලෝඩ් ඕන අය ඉන්නව නම් 5 මිනිට්ස් ඇතුලත් මට පී.එම් කරන්න කියලා" එත කොට පී.එම් කරන පළවෙනි 3 නට මම ඒ වෙලාවෙම රී-ලෝඩ් දානවා.... මට රෙප් එපා... හැබැයි කොමෙන්ට්ස් නම් ඕන
ඉල්ලන පළවෙනි එක්කෙනාට 250 යි
ඉල්ලන දෙවනි එක්කෙනාට 200 යි
ඉල්ලන තුන්වෙනි එක්කෙනාට 150 යි
වෙලාවට පී.එම් කරන්න අමාරු අය නිකම්ම රික්වෙස්ට් කරන්න එයාලටත් උදේ 10 ඉදන් රෑ 12 වෙන කල් හැමෝටම 100 ගානෙ දානවා
උඹලා මේකයි කරන්න ඕන.....
අද මේ මොහොතෙ ඉදන් 2010 අගෝස්තු 1 වෙන කල් මේ ත්‍රේඩ් එකේම චැට් කරපල්ලා.. වැඩිම පෝස්ට් ගනනක් දාපු එකා ගෙ ගෙදරටම ෆෝන් එක එවන්නෙ නැහැ![]()
දිනන එකා එම්.සී එකට ඇවිත් ෆෝන් එක අරන් පලයන්... ජයග්‍රාහකයා ගෑණු ලමයෙක් නම් මම එයා දෙන ඇඩ්‍රස් එකට මොබයිල් එවන්නම්..තේරුනා නෙ? දැන් ඉතින් පටන් ගනිල්ලා
*මචන්ලා මම දැන් ටිකක් වෙලා මේකෙ දාල තියන චැට් පෝස්ට් කියෙව්වා.. නිකම්ම ඉලක්කම් තියන පෝස්ට් දාන්න එපා.. මම ඒවා ගණන් කරන්නෙ නැහැ.. අනිත් එක තමා චැට් කරන ගමන්ම ෆෝරම් එක වෙනුවෙනුත් යමක් කරපල්ලා.... පුලුවන් තරම් හොද ත්‍රේඩ් දාපල්ලා... හොද ත්‍රේඩ් දාන අය ගැන මම විශේශ අවදානයක් යොමු කරනවා..
පළමු තෑග්ග විදිහට මම උඹත් එක්කම ගිහින් බම්බලපිටියේ ඕනම සොප් එකකින් බ්‍රෑන්ඩ් නිව් නොකියා 95 8ජී.බී එකක් අරන් දෙනවා
![]()
[me 4to eka exsample ekak]
දෙවන තෑග්ග විදිහට මම සති 2ක් පාවිච්චි කරපු නොකියා 95 ගිගාබයිට් 8 ෆෝන් එකක් දෙනවා
![]()
![]()
![]()
![]()
![]()
[real 4tos]
තෙවන තෑග්ග විදිහට රුපියල් 10,000ක් අතට දෙනවා.. හැබැයි මේක දෙන්නෙ චැට් එකටම විතරක් නෙමේ.... අද ඉදන් අගෝස්තු 1 වෙන කල් හොදම ත්‍රේඩ් දාන එකාට![]()
මේ කතාව ඇත්තද???
කාටද රීලෝඩ් හම්බුනේ??
danata active nethi thread 2k sticky karala thiyena eken wadak ne neh?
Last edited:


