Free Photoshoot එකක් කරන්න කැමතිද...

index404

Active member
  • Dec 16, 2017
    250
    108
    43
    මිත්‍රවරුනි,, කලින් job එක නවත්තල camera එකක් ගත්ත .. videography , photography ම තමා කලිනුත් කලේ,,, 85mm , 50mm lens එක්ක a7iii camera එකක් තිබේ...

    engagement එකක් pre-shoot එකක් වගේ කාට හරි කරගන්න ඕන නම් PM එකක් දාන්න...
    මුදල් අවශ්‍ය නොවේ...
    portfolio එකක් හදාගන්න මට ඕන...


    - කැමති අයෙක් වේ නම් PM එකක් දමන්න...

    Fb page -

    https://www.facebook.com/studiobmcproduction
     
    Last edited: