මෙහෙම තමා වැඩේ වෙන්නේ.
මචංලා මට පොඩි හෙල්ප් එකක් ඕනි. ඔයාල ඉන්න පැතිවල සාම චෛත (JAPAN වලින් හදපු අමුතු විදියේ ඒවා) තියනවනම් එ පන්සල් වල CONTACT NUMBERS හොයල එවන්න පුලුවන්ද ?
දන්නවනම් කල් දන්නා එපා.
දැන්ම PM එකක් දාන්න.
මට HELP එකක් දෙන හැමෝටම මගෙන් හෙල්ප් එකට රු 50 RELOAD එකක්. මට එක එච්චර වටිනවා මචන්ලා.
බැරීම කෙනෙක් BUMP එකක් වත දෙන්න මචලා....