Free Rs50 reload denawa

samiratv.com

Banned
Dec 6, 2010
89
1
0
pannala
mata puluwan kenek TNL channel eke 7.50pm yana news record karala youtube ekata daana puluwanda. Rs 50 reload ekak daanawa.big help ekak.first upload karala pm karana kenaata.:D:D:D pm your number and youtube link
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි මචන්.. මේ තරම් වුවමනාවක් තියෙන්නේ.. ?

    රි-ලෝඩ් ඕන නෑ, කාටත්..
    උඹ නිකන් උදව්වක් ඉල්ලුවත් කරලා දෙන කට්ටියක් ඉන්නවා..
    එළකිරි අඩවියේ..

    උඹ හිතුවා ද අපි සල්ලි වෙනුවෙන් විතරයි උදව් කරන්නේ කියලා ..
    මම මේ ත්‍රේඩ් එක දැන් දැක්කේ නැත්නම්..

    මට හරි උදව්වක් කරන්න තිබ්බා..