Free Seedbox to All Elakirians

Vote Plz


  • Total voters
    174

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
*machanla,mama meka denne ubalagen kisi deyak balaporotthuwen newei,e nisa cheat karannawath,mama screen shot ekak illuwama nodee innath epa,mokada mama SS ekak illanne thawath sure karaganna,mokada mage server eka crash unoth eken kela wenneth mata..anith de mata +rep add karala seedbox details denna kiyala pm karanna epa plz,meke liyala thiyena widihata apply karanna

රට කුකුළ පලවෙනි පිටුවෙ තියෙන සිංග්ලිශ් ටික අයින්කරල යට ටික දාන්න

මම එළකිරි එකේ අයට සීඩ් බොක්ස් දෙන්නෙ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි, ඒක නිසා cheat කරන්න එපා, මම ස්ක්‍රීන් ශොට් ඉල්ලුවහම නොදී ඉන්නත් එපා මොකද මම එහෙම ඉල්ලන්නෙ හොදටම ශුවර් කරගන්න, බැරිවෙලාවත් වැරදි අයට දීල server එක crash වුනොත් ඒකෙන් පාඩුව වෙන්නෙ මටයි, ඒ වගේම සිඩ් බොක්ස් දුන්න අනිත් අයටත් ඒව නැති වෙනව, තව මට රෙප් වල කමෙන්ට් වලින් සහ PM වලින් සීඩ් බොක්ස් විස්තර දෙන්න කියල එවන්න එපා, ඕන අය ත්‍රෙඩ් එකේ කියල තියෙන විදිහට ඇප්ලයි කරන්න
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Thi 1st post eka baluwe nadda,mama uta dunna ban,anna e wage ewunta deffo denawa,
    11.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    mamath balagena type kare ban:lol: Troja kiwwa widiyata ehemai...
    lahiru118, මූටත් සක්ස්සෙස්ෆුල්ලු. ඇවිල්ලා තියෙන්නෙත් මේ මාසේ:baffled:
    ට්‍රෝජා ඉතින් කඩු කාරයනේ. බබාගේ ෆ්‍රෙන්ඩ් එකනේ:rofl: