Free Seedbox to All Elakirians

Vote Plz

  • Total voters
    174
Nov 24, 2008
14,813
575
0
78
ado balla mehe awillane ban ei nikan yanna dunne okage natta kapanna thibbe :angry:

:rofl: nikan thread eka close wenawa ban. 1st original eken enawa then fake eken enawa.
hamadama karanawa de neh thread close karanna:rofl:
සිංහයෝ බුරලා ගියාවේ kiyala sura wath shape karala damma
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම ඵලකිරියට ආවට සිටි ඵ‍ේ තාක්ෂණය ගැන දන්නෑ මට ෆෝරම් ගැන දැනගන්න ඔින භාවිතා කරන විදිය හා තාක්ෂණය ගැන සිංහලෙන් සරලව
    හවස 6ට වරෙන් නුගේගොඩ රොටරියට. බබා ක්ලාස් එකක් කරනවා:)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මමනම් මුකුත් කියන්නේ නෑ ඊයේ රෑ 1ට විතර මගේ අතිජාත මිතුරු කැල හොඳටම ඇමතුවා මට මේ අයට පරිභව කලා කියලා:dull:

    දැක්ක බන්, බල්ල ඇවිල්ල තියෙන්නෙ ඊරිසියාවට :baffled: මෙතන වලියක් දාල ත්‍රෙඩ් එක වස්සන්නයි බල්ලට ඕන වෙලා තියෙන්නෙ
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    dude, say it with style :

    lol u make the style :lol:

    yeah man just saw the old posts and hes acting like hes the සියල්ලදත්, that retard douchebag only knows to upload all his shit to premiums and make penny's out of it, ill rather beg near pettath boa tree instead collecting penny s

    lol who cares man torrents >>> filehosting :P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැක්ක බන්, බල්ල ඇවිල්ල තියෙන්නෙ ඊරිසියාවට :baffled: මෙතන වලියක් දාල ත්‍රෙඩ් එක වස්සන්නයි බල්ලට ඕන වෙලා තියෙන්නෙ
    මම අහිංසකයා නේ. ඔක්කොම මට බැන්නා රෙපියුටේෂන් වැඩිම තියෙන උතුමාණන්ට බැන්නා කියලා:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම අහිංසකයා නේ. ඔක්කොම මට බැන්නා රෙපියුටේෂන් වැඩිම තියෙන උතුමාණන්ට බැන්නා කියලා:(
    තොට රිදුනද පොන්ස්:oo:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    torrents sucks

    SLT net connection වල නම කැත කරගත්ත (black listed) ප්‍රෞඩ හිමිකරුවන්ට වෙන සරණක් නෑ බං
    මම මේ ටිකේ ඇට පෙට්ටියකින් බානව 30-20
    හොඳ seed තියෙන torrent 3 වගේ දැම්මම 50 යි

    තරාදිය බැලන්ස් වෙනකං සීනි දානව වගේ මමත් ටොරන්ට් දානවා
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    mama IP torrent invitation ekak illa illa elaakiri eke hinga kaapu kaale mawa sure karala invitation ekak dunne troja thama. umbata mathakada danne naha maawwa. mata thaamath ada wage mathakayi.puluwan nan matath ekak deepan :) umba mata seed box ekak dunne nathi unath mama umbath ekka tharaha naha ban, mokada mageth ekka akata hitapu yaaluwo mata invitation ekak denna baha kiyaddi umba mata karapu udawuwa hondatama athi :) :):):):love::love:

    10084704.png

    11.gif