Free Seedbox to All Elakirians

Vote Plz


  • Total voters
    174

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Iye sura patan gaddi mama epa kiwwa,matath mala panna ban,eath aya hucha hucha gaawoth wahuwath kamak na kiyala arinawa thiyala lol :lol:
    ආයෙත් එන්නේ නෑ. දැන් ආවොත් එයාගේ කුහක කම මාට්ටු එයාගේ පිරිවරට.
    එතකොට බොරු සුරංගනා කතන්දර කියලා ළඟ තියාගන්න බැරිවෙනවානේ පොර කියන ඒවාවත් අහන්න:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    shan2emailbox @gmail.com
    2utg1lh.jpg
    මචන් තාම සීඩ් බොක්ස් එක ගන්න විතරයි මූට සල්ලි තියෙන්නේ. අණ්වීක්ෂයක් ගත්ත දවසට උඹට පාස් එකක් දෙයි:dull:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    Box eka aya down,mata monday wenakan oka balannawath na,ubala athin wena dewal walata eka craah wenwa,mama dunna ayawa trust karalai server eka deela aweth,mama ikmqnata up karanna balannam
    මේකනේ බං මුන්ට කොච්චර කිව්වත් අහන්නේ නෑ, ඔක්කොම ගිගා පැක් දාන්නේ. එකෙක් දෙන්නෙක් තමා ඔය චූටි ෆයිල් කෑල්ලක් ඔබන්නේ පෙට්ටියට. සෝ ඒක ඩවුන් . ඊට පස්සේ වහල්ලු ඔක්කොම අනාථයි:(