Free Seedbox to All Elakirians

Vote Plz

  • Total voters
    174

rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    :lol: මොකද කොසා එකක්වත් පෙට්ටියට බස්සලා නැත්තේ,

    දැනුත් තියෙනවා 12GB වලින් උඩ 5ක්. ආයේ කෙල උනොත්නම් ෂුවර් අරූ බොක්ස් දෙන එක නවත්තනවා. මුන්ට කිව්වට අහන්නේ නෑනේ:dull:

    ow ban thadi 15gb file dala thiynwa:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: මොකද කොසා එකක්වත් පෙට්ටියට බස්සලා නැත්තේ,

    දැනුත් තියෙනවා 12GB වලින් උඩ 5ක්. ආයේ කෙල උනොත්නම් ෂුවර් අරූ බොක්ස් දෙන එක නවත්තනවා. මුන්ට කිව්වට අහන්නේ නෑනේ:dull:
    දාන එක සීඩ් වෙන්න කලින් එක්කො පෙට්ටිය කඩාගෙන නැත්තං මොකෙක් හරි අපාතයෙක් ඒක මකලා.. :dull:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    දාන එක සීඩ් වෙන්න කලින් එක්කො පෙට්ටිය කඩාගෙන නැත්තං මොකෙක් හරි අපාතයෙක් ඒක මකලා.. :dull:

    කඩාගෙන. රෙපෙයා කරන්න මකලා:S