
nikan dena eke manna para hari gannawa ne bn 
habai pota mara quality 

මචං උබේ thread එක ගොඩක් වටිනව බං...
මගෙන් +6 rep මෙන්න..
ඒත් මචං නිකන් දෙනවයි කියල තමන්ට අවශ්‍ය නැති ඒව ගෙන්න ගන්න එපා..ඒක මාර අපරාදයක්.......මහ සූරා කෑමක්....
මතකද ඉස්සර නිකන් ගෙදරට ubuntu cd ගෙනැල්ල දුන්න කාලයක් තිබුන..
ඒ කාලෙ අපේ ගොන් හරක් (හැමෝම නෙවෙයි ) ගෙන්නුව 10 ය 15...මම ඇහුවා මොකටද බං ඔච්චර ගෙන්නුවෙ කියල...උන් කියනව නිකං දෙන හින්ද ගෙන්නුව...අනිත් එවුන්ටත් බෙදල දානව කියල..මගෙ කට...
ඔය canonical එකෙන් ඔහොම නිකන් ගෙනැල්ල දුන්නෙ සමාජ සේවයක් විදිහට..උන්ට වෙන අමාරුවක් නෑ...සල්ලි වියදම් කරල දාන්න...උන් සල්ලි ගස් වලින් කැඩුවෙ නෑ...donors ලා ගෙ donations වලින් තමයි උන් ඒව write කලෙත් ship කලෙත්...
ඒත් අපේ උන්ට නම් නිකං දෙනව නම් දෙමළ පත්තරෙත්....
අර 10,15 ගෙන්නපු හරක් එකෙක්ගෙ වත් machine එකේ දැන් ubuntu, install කරල නෑ..මෙහෙමත් කාලකන්නි යක්කු....කොච්චර නාස්තියක්ද බං....
මගේ machine එකේ run වෙන්නෙ ubuntu බං...හැබැයි මේක download කරපු එකක්..මම අර ගොඩේ යක්කු වගේ සහ ගහන අපරාද කරන්නෙ නෑ..
හරි නම් කරන්න ඔනේ...download කරල cd වලට write කරල බෙදන එක...
ඒ හින්ද මම නම් කියන්නෙ මොනව හරි ගෙන්නන කොට දෙපාරක් හිතල බලපං....මොකටද ගේන්නෙ කියල....රටින් ආවත්..ඕන කුනු ගොඩක් අපි කර ගහන්න ඕනෙ නෑ නෙ බං......






(හරියට එනවද කියල බලන්න)

උඹට තේරුනා..නියමයි...
සල්ලි තියන කාලෙට ගෙන්න ගන්න
දැන් හැම රෙද්දම හිගාකන්න එපා බන්
කාගෙ වුනත් සල්ලි නෙ බන්
මාත් ටොම් ටොප් එකක් ගෙන්න ගත්ත
(මගෙ ෆස්ට් ඔන්ලයි සොපින් එක)
ඒක විතරයි ගෙන්න ගත්තේ(හරියට එනවද කියල බලන්න)
![]()
