FREE STUFF ON INTERNET!

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,517
    113
    - උඩරට -
    Order Your FREE Vegetarian/Vegan Starter Kit!



    z3rkmQ9.jpg




    http://http://www.peta.org/living/food/free-vegetarian-starter-kit/
     

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    නොමිලේ හැමෝටම නත්තල් තෑගී !


    Fnatic Christmas Quest !


    මෙහි දවසෙන් දවස අසන ප්‍රශ්ණ වලට නිවැරදි පිලිතුරු සපයා වටිනා තැගී වලට හිමිකම් කියන්න මෙන්න වටිනා අවස්ථාවක්.. අදම ෆේස්බුක් හරහා ලියාපදිංචි වන්න..

    http://bit.ly/1bHuWNr

    මෙහි දක්වා ඇත්තේ අවසාන දිනුම් ඇදීමෙන් හිමිකර දෙනු ලබන තැගීය..මීට අමතරව දිනපතා දිනුම් ඇදීමෙන් ‍තෝරා ගන්න ජයග්‍රාහකයන්ට නිසැකවම වටිනා තැගී හිමිකර දේ..ඔබත් අදම එක්වන්න..තෑගී දිනන්න

    1453356_428143640620803_1814911374_n.jpg
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    නොමිලේ හැමෝටම නත්තල් තෑගී !


    Fnatic Christmas Quest !


    මෙහි දවසෙන් දවස අසන ප්‍රශ්ණ වලට නිවැරදි පිලිතුරු සපයා වටිනා තැගී වලට හිමිකම් කියන්න මෙන්න වටිනා අවස්ථාවක්.. අදම ෆේස්බුක් හරහා ලියාපදිංචි වන්න..

    http://bit.ly/1bHuWNr

    මෙහි දක්වා ඇත්තේ අවසාන දිනුම් ඇදීමෙන් හිමිකර දෙනු ලබන තැගීය..මීට අමතරව දිනපතා දිනුම් ඇදීමෙන් ‍තෝරා ගන්න ජයග්‍රාහකයන්ට නිසැකවම වටිනා තැගී හිමිකර දේ..ඔබත් අදම එක්වන්න..තෑගී දිනන්න

    1453356_428143640620803_1814911374_n.jpg

    not working bn
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    කාලෙකට පස්සේ නිකං ලැබෙන බඩු ත්‍රෙඩ් එක පැත්තේ ආව සිංහලු
     

    nipunanps

    Junior member
  • Oct 28, 2006
    202
    14
    18
    මෙතන..... / ගම්පහ
    elaZ

    :love::love::love::love::love:
    RePost බුවා;15939233 said:
    :yes::rolleyes::rofl::dull::P:confused::sorry:


    ඔන්න මචන්ලා මමත් එන්ටර් උන..;)

    පුළුවන් උන් ඉන්නවා නම් මගේ රෙෆ් ලින්ක් එකෙන් එන්ටර් වෙලා බලපන්,,,:cool::yes:

    මගේ එකෙන් එනකොට මට 500කුයි එන එකාට අමතර 250කුයි හම්බ වෙනවා....:rolleyes:

    https://www.listia.com/signup/4957159



    ela ela;););););):D:D:D:D:D:D:D
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    christmas-giveaways3.jpg


    ඔන්න මචං අදත් අවා පට්ට Promotion පාරක් අරන්. මේක Christmas Giveaway Promotion එකක්.


    මේකේ උඹලට තියෙන්නේ මම දෙන ලින්ක් වලට දවස ගානේ ගිහින් එවයින් දෙන Gifts බාගන්න,
    24 වෙනිදා වෙනකන් තියනව. උඹල මේ ලින්ක් ටික bookmark කරගනිල්ල.. එතකොට ගොඩ.
    මේ ලින්ක් වලට ගිහින් එදා දවස click කරන්න විතරයි තියෙන්නේ.

    මෙන්න ලින්ක්



    PC-WELT
    http://www.pcwelt.de/special/XMAS-Kalender-1388941.html



    DownloadMix
    http://software.downloadmix.com/advent-calendar-2013/index.php



    S.A.D.
    http://s-a-d.de/advents-kalender-2013/



    Chip.de
    http://www.chip.de/artikel/Download-Adventskalender_33781926.html
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    ඔන්න එහෙනම් හැමෝම එන්න මෙහාට !

    :D :D :D ;) :yes:

    මයික්‍රෝසොෆ්ට් එකෙන් ඔබටත් වටිනා පරිගණක සහතිකයක් !

    T3h1BYl.png


    (*) පලමුව ඔබේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වෙබ් බ්‍රව්සරය ඕපන් කරගන්න..
    (සැ.යු. - වෙනත් කිසිදු වෙබ් බ්‍රවුසරයක් සමග මෙය ක්‍රියා නොකරයි.)


    (*) මෙන්න ලින්කුව.. මේකෙන් සයිට් එකට යන්න.

    http://goo.gl/Laoj

    (*) මෙන්න මෙතනට එන්න..වෙන ඒවා ක්ලික් කරන්න යන්න එපා..


    9bvh5fw.jpg


    (*) පියවරෙන් පියවර ඉදිරියට යන්න..


    (*) මෙතනින් පටන් ගන්න.. පටන් ගන්න කලින් පොඩ්ඩක් කියවලා හිටියනම් හොදයි..

    VLbOleZ.jpg


    (*) කරන හැටිත් මෙතන තියෙනවා.

    cYQvCem.jpg


    fNh6gMq.jpg


    ඔන්න එහෙනම් පටන් ගන්න..

    * කාලය පැයකි
    * ප්‍රශ්ණ 30 කි.

    ඔබ පාස් වූ විට ඒ බව අවසානයේ දක්වයි..ෆේල් උවොත් නැවතත් උත්සාහා කල හැකිය..

    පාස් වූ විට ඔබේ නම ඇතුලත් කරන මෙන් පණිවිඩයක් දිස්වේ..ඒ හරහා ඔබේ නම් ඇතුලත් කරන්න..පසුව ඔබේ සහතිකය ඔබේ නම් හා අංකයක් සහිතව දිස් වෙනු ඇත.එය ප්‍රින්ට් කර ගන්න හෝ සේව් කර ගන්න..

    පොඩි දෙයක්..හරිම ලේසී..හැමෝම පාස්.. ඔන්න දුන්නා...



    :yes: :yes: :yes:

    මෙක ICDL නෙමෙ බන්
    මෙක වෙන microsoft එකෙන් දෙන certificate එකක්
    ඔක මටත් ලගදි තමයි තෙරුනෙ
    ICDL.jpg



    මෙන්න මෙ විදිට තමඉ බන් ICDL certificate එක තියෙන්නෙ

    ICDL.jpg
     

    malgayan

    Active member
  • Jan 23, 2008
    848
    143
    43
    ඔන්න මට ලබුනු ඔක්කොම ඒවයෙ පින්තුර මෙතන දානවා

    DSC02327.jpg


    DSC02295.jpg



    DSC02296.jpg


    DSC02299.jpg



    DSC02301.jpg



    DSC02302.jpg



    DSC02303.jpg



    DSC02305.jpg



    DSC02309.jpg



    DSC02310.jpg




    DSC02311.jpg



    DSC02314.jpg


    DSC02315.jpg




    DSC02316.jpg



    DSC02318.jpg


    DSC02321.jpg


    DSC02324.jpg


    DSC02325.jpg


    DSC02327.jpg


    DSC02328.jpg


    DSC02329.jpg


    DSC02330.jpg


    DSC02331.jpg


    DSC02333.jpg


    DSC02342.jpg


    DSC02343.jpg


    DSC02344.jpg


    DSC02345.jpg


    සොරි මචන්ලා අමු අමුවෙ දැම්මට ..All the credit goes to Brother "NIKO" :)
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,993
    1
    31,517
    113
    - උඩරට -
    මෙන්න මේක මාස 3 කට පස්සේ පෙරේදා ආවේ..කිසි වැඩක් නම් නෑ මේක..පොඩි සුට්ටම් කෑලී 5 කුයි.තව ලොකු පොතකුයි..පොඩි පොකට් කැලෙන්ඩර් එකකුයි තව විස්තර ප්ත්‍රිකාවකුයි..තිබ්බා..වැඩක් නෑ..අඩුම ගානේ රූපවත් හරියට බලාගන්න නෑ බන්..

    :baffled:

    මට හම්බ උනේ මේක නෙවේ..2014 සෙට් එක..ඒක මේක තරම්වත් හොද නෑ.මා ලබා ගත් පීංතුරේ ලොකු වැඩි හෙයින් දැමීමට නොහැකිය.

    hqHsQhV.jpg


    :D
     
    Last edited: