FREE STUFF ON INTERNET!

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113

    උබලගේ ගෙදර ඇඩ්ඩ්‍රෙස් එකට අංකයක් නෑ නේද එන්නේ? .. එහෙමනම් අවුල් ගොඩක්..

    ලියුම් එන්නේ නැත්තම් තැපැල් කන්තෝරුව බාරයේ ලියුමේ ඇඩ්ඩ්‍රෙස් එක දාපන්..එතකොට වැඩේ ඉවරයිනේ..කෙලින්ම ගිහින් ගත්ත හැකි..

    :eek:

    ankayak thiyenawa ban :eek::eek:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    ankayak thiyenawa ban :eek::eek:

    එහෙමනම් වෙන අවුලක් ඇත්තේ බන්.. තැපැල් කන්තෝරුවේ තියා ගන්න කියපන් උබට එන ලියුම්..නැත්තම් බන් උබට එන වැදගත් ලිය කියමනක් හෝ ආවේ නැත්තම් සොරි තමා.. ගොඩක් එවුන් ඇඩ්ඩ්‍රෙස් එක දන්නේ නැත්තම් කාට හරි දීලා යනවා වෙන එකෙක්ට..

    :eek:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    මීට මාස 3 කට පෙර ඇප්ලයි කළ පෝස්ටර් තොගයක් සහිත දිග ගොඩක් ලොකු බටයක් අද උදේ ආවනේ බන්.. බටේ ඇතුලට කොල ඔබලා ,, ඒක ඇතුල පෝස්ටර් 12 ක් දාලා තිබ්බා..පිලිකා කාරක ගැන තිබ්බේ ඒ පෝස්ටර් වල..ඉගෙන ගන්න ආයතනයකට , ඉස්කෝල වගේ එකකට නම් මරු බන්..නිකන් නේ දුන්නේ.. රු.120 ක මුද්දර ගහලා එවලා තිබ්බේ.. නැත්තම් ඕකට මට ගෙවන්න වෙනවා..ඒ නිසා ලාබයි..

    ලියුම් මාමාගේ බයිසිකලේ වගේ දිගයි බන් ඒක.. පට්ට ඉතින්..

    :eek: :cool: :)
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මීට මාස 3 කට පෙර ඇප්ලයි කළ පෝස්ටර් තොගයක් සහිත දිග ගොඩක් ලොකු බටයක් අද උදේ ආවනේ බන්.. බටේ ඇතුලට කොල ඔබලා ,, ඒක ඇතුල පෝස්ටර් 12 ක් දාලා තිබ්බා..පිලිකා කාරක ගැන තිබ්බේ ඒ පෝස්ටර් වල..ඉගෙන ගන්න ආයතනයකට , ඉස්කෝල වගේ එකකට නම් මරු බන්..නිකන් නේ දුන්නේ.. රු.120 ක මුද්දර ගහලා එවලා තිබ්බේ.. නැත්තම් ඕකට මට ගෙවන්න වෙනවා..ඒ නිසා ලාබයි..

    ලියුම් මාමාගේ බයිසිකලේ වගේ දිගයි බන් ඒක.. පට්ට ඉතින්..

    :eek: :cool: :)

    :rofl:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මීට මාස 3 කට පෙර ඇප්ලයි කළ පෝස්ටර් තොගයක් සහිත දිග ගොඩක් ලොකු බටයක් අද උදේ ආවනේ බන්.. බටේ ඇතුලට කොල ඔබලා ,, ඒක ඇතුල පෝස්ටර් 12 ක් දාලා තිබ්බා..පිලිකා කාරක ගැන තිබ්බේ ඒ පෝස්ටර් වල..ඉගෙන ගන්න ආයතනයකට , ඉස්කෝල වගේ එකකට නම් මරු බන්..නිකන් නේ දුන්නේ.. රු.120 ක මුද්දර ගහලා එවලා තිබ්බේ.. නැත්තම් ඕකට මට ගෙවන්න වෙනවා..ඒ නිසා ලාබයි..

    ලියුම් මාමාගේ බයිසිකලේ වගේ දිගයි බන් ඒක.. පට්ට ඉතින්..

    :eek: :cool: :)

    ubalath nikan denava nam guu bag ekak hari genna gani muddara gahala ewanava nam :frown::frown:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    ara bate apu eke link eka deepanko machan

    ලින්ක් එක මේකේම පරණ පෝස්ට් එකක තිබ්බේ බන් දාලා..හොයන්න නම් ආපස්සට ගොඩක් යන්න වෙනවා..පොඩ්ඩක් බලපන්කෝ මචන්..මගේ ඩේටා ඉවර වේගේන එන්නේ බන්.. ( බටේ කීවට වැඩක් නෑ,, වටිනාකමක් තියෙන නිසා ගත්තේ )

    :( :sorry:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,518
    113
    - උඩරට -
    ubalath nikan denava nam guu bag ekak hari genna gani muddara gahala ewanava nam :frown::frown:

    අන්න ඔතන උබ කිව්වා වැරදි බන්.. නිකන් දෙනවා කියන හැම දෙයක්ම ගන්න පිස්සු නෑ බන් මට.. මම ගන්නේ වටිනාකමක් තියෙන දේවල් විතරයි..දැන් බලපන් ඔය බටේ තිබ්බේ පිලිකා කාරක ගැන විද්‍යාත්මක්ව තොරතුරු දැක්වෙන පෝස්ටර් ටිකක්..ඒ ටික මට වැඩක් නැති නිසා මල්ලිගේ ඉස්කෝලෙට යැව්වා..කාට හරි ප්‍රයෝජනයක් වෙයිනේ.. ඒකයි වෙනස..

    :oo: :) :baffled:
     
    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    ඔන්න මටත් එකක් ආවා connecticut 2013 official visitors guide එක තඩි map එකකුයි magasin එකකුයි අපි යන ටුවර් ඒත් ටික මාර ලස්සනයි කියල වැඩක් නැහැ
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0

    FREE Warhawk Commemorative T-Shirt

    SMALL_Warhawk_Day_Shirt_Design.jpg

    Get a FREE Warhawk Commemorative T-Shirt! They are giving away 100 t-shirts to the first 100 people.

    • Like
    Reactions: LalaJ