උබලගේ ගෙදර ඇඩ්ඩ්‍රෙස් එකට අංකයක් නෑ නේද එන්නේ? .. එහෙමනම් අවුල් ගොඩක්..
ලියුම් එන්නේ නැත්තම් තැපැල් කන්තෝරුව බාරයේ ලියුමේ ඇඩ්ඩ්‍රෙස් එක දාපන්..එතකොට වැඩේ ඉවරයිනේ..කෙලින්ම ගිහින් ගත්ත හැකි..
![]()
ankayak thiyenawa ban

උබලගේ ගෙදර ඇඩ්ඩ්‍රෙස් එකට අංකයක් නෑ නේද එන්නේ? .. එහෙමනම් අවුල් ගොඩක්..
ලියුම් එන්නේ නැත්තම් තැපැල් කන්තෝරුව බාරයේ ලියුමේ ඇඩ්ඩ්‍රෙස් එක දාපන්..එතකොට වැඩේ ඉවරයිනේ..කෙලින්ම ගිහින් ගත්ත හැකි..
![]()

ankayak thiyenawa ban![]()

මීට මාස 3 කට පෙර ඇප්ලයි කළ පෝස්ටර් තොගයක් සහිත දිග ගොඩක් ලොකු බටයක් අද උදේ ආවනේ බන්.. බටේ ඇතුලට කොල ඔබලා ,, ඒක ඇතුල පෝස්ටර් 12 ක් දාලා තිබ්බා..පිලිකා කාරක ගැන තිබ්බේ ඒ පෝස්ටර් වල..ඉගෙන ගන්න ආයතනයකට , ඉස්කෝල වගේ එකකට නම් මරු බන්..නිකන් නේ දුන්නේ.. රු.120 ක මුද්දර ගහලා එවලා තිබ්බේ.. නැත්තම් ඕකට මට ගෙවන්න වෙනවා..ඒ නිසා ලාබයි..
ලියුම් මාමාගේ බයිසිකලේ වගේ දිගයි බන් ඒක.. පට්ට ඉතින්..
![]()
![]()
![]()

මේ තියෙන්නේ ආපු ටික..!
http://imgur.com/Qq6VwLJ
http://imgur.com/RoPcOU5
http://imgur.com/srqLvOu
![]()
![]()
![]()
මරු බන් මේවා..තව බටයක් එක්ක ගෙන්න ගන්න ඕනි..
මීට මාස 3 කට පෙර ඇප්ලයි කළ පෝස්ටර් තොගයක් සහිත දිග ගොඩක් ලොකු බටයක් අද උදේ ආවනේ බන්.. බටේ ඇතුලට කොල ඔබලා ,, ඒක ඇතුල පෝස්ටර් 12 ක් දාලා තිබ්බා..පිලිකා කාරක ගැන තිබ්බේ ඒ පෝස්ටර් වල..ඉගෙන ගන්න ආයතනයකට , ඉස්කෝල වගේ එකකට නම් මරු බන්..නිකන් නේ දුන්නේ.. රු.120 ක මුද්දර ගහලා එවලා තිබ්බේ.. නැත්තම් ඕකට මට ගෙවන්න වෙනවා..ඒ නිසා ලාබයි..
ලියුම් මාමාගේ බයිසිකලේ වගේ දිගයි බන් ඒක.. පට්ට ඉතින්..
![]()
![]()
![]()

ara bate apu eke link eka deepanko machan

ubalath nikan denava nam guu bag ekak hari genna gani muddara gahala ewanava nam![]()

FREE Warhawk Commemorative T-Shirt
![]()
Get a FREE Warhawk Commemorative T-Shirt! They are giving away 100 t-shirts to the first 100 people.