WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අඩේ මං හිතං හිටියෙ ගේම් සර්වර් දෙන වෙනම සර්විස් තියෙනව කියල :sorry: vps අරං සර්වර් එක රන් කරනව කියල දැනගත්තෙ අද :sorry: එතකොට ඕව ගත්තාම port forward කරනව වගේ ඒවට නැහෙන්න ඕන්නැද්ද බං ? :eek: උන් vps එක දෙන්නෙම game server එකක් රන් කරන්න පුලුවන් වෙන්න ඒ ඔක්කොම හදලද ? :eek:
 
  • Like
Reactions: Chathuranga1

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අඩේ මං හිතං හිටියෙ ගේම් සර්වර් දෙන වෙනම සර්විස් තියෙනව කියල :sorry: vps අරං සර්වර් එක රන් කරනව කියල දැනගත්තෙ අද :sorry: එතකොට ඕව ගත්තාම port forward කරනව වගේ ඒවට නැහෙන්න ඕන්නැද්ද බං ? :eek: උන් vps එක දෙන්නෙම game server එකක් රන් කරන්න පුලුවන් වෙන්න ඒ ඔක්කොම හදලද ? :eek:

    නෑ, බන් , නිකන් ටර්මිනල් එක විතරයි තියෙන්නෙ , එතනින්ෙහාට අපි කන්ෆිග් කරන්න ඔනි. පොට් එක ෆොවඩ් කරන්නත් තියනව , පුක ඉරෙන වැඩක් ඉතින් ලිනක්ස් ල් නම්