Free WebHosting Panel එකක් ?

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    හොඳ VPS hosting control panel එකක් මොනවද?

    cPanel, Plesk නම් හරි යන්නේ නැහැ. VPS 5 - 6 කට ඉන්ස්ටෝල් කරන්න. (ගාන වැඩි)
    දැනට cyberpanel පාවිච්චි කරන්නේ open LightSpeed server එක්ක. එත් .htaccess වෙනසක් කරපු ගමන් restart කරන එක මහා වදයක්.
    සහ email, DNS අරවා මේවා මොකුත් එපා, just for hosting.

    aapanel එකත් බැලුවා, nginx + apache support නැහැ ඒක. OLS තිබ්බට fully compatible නැහැ.

    vestaCP outdated. ඒ වගේ light-weight panel දන්නවනම් වැඩ්ඩොන්ගෙන් හෙලුප් එකක් ඕන.
     
    • Like
    Reactions: vipulavs and B.Chat

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Nginx Only da? Nginx + Apache ekkada?
    මේකේ MariaDB එන්ජින් එකට රැම් එක 1.5G විතර යනවනේ idle තියෙද්දිත්?
    එහෙම එකක් දැක්කේ නැද්ද?
     
    • Like
    Reactions: stasia

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    cloudpanel.io
    මේකත් මම ට්‍රයි කරා. Nginx විතරයි සපෝර්ට්. මට තාම vhost එකේ Nginx rules ලියාගන්න තේරෙන්නේ නැහැ. එකයි OLS හරි Apache +Nginx හෙව්වේ. මේකේ UI නම් පට්ට
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    Nginx Only da? Nginx + Apache ekkada?
    මේකේ MariaDB එන්ජින් එකට රැම් එක 1.5G විතර යනවනේ idle තියෙද්දිත්?
    එහෙම එකක් දැක්කේ නැද්ද?
    Nginx apache දෙකම තියනවා. Mariadb ram usage එක නම් notice උනේ නෑ.
    I use nginx + phpfpm
    https://gabizz.github.io/hestiacp-scriptline-generator/
    ------ Post added on Nov 23, 2021 at 5:21 PM
     
    • Love
    Reactions: dot.Net