harin kiwwa widihatanam 1GB. user account eka create karagannath normal puluwn kiyalai kiwwe,NIC ekai phone number ekai dunnama activation code eka sms ekak enawalu

ඕක මහ හිඟන #$@%& බං. ස්පීඩ් එක 30kB/s - 50kB/s විතර. කනෙක්ට් වුනාම කේප්ටිව් පොර්ටල් එකකට යන්නේ. ඒ කිව්වේ තමන්ගේ විස්තර එහෙම දීල රෙජිස්ටර් වෙන්න ඕන වෙබ් පේජ් එකකට. ඉන් පස්සේ යූසේජ් එක එහෙමත් බැලුවෑකි. මෙගාබයිට් 100යි දෙන්නේ. ඉන් පස්සේ ඩේටා ඉවරයි කියනව. මෙගාබයිට් 100ත් මාසෙකට දෙන්නේ. තමන්ගේ අයිඩී නම්බර් එක එහෙම දෙන්න ඕන. ෆෝන් නම්බර් පවා. හද්ද චොර මෙගාබයිට් 100ක් වෙනුවෙන් කරන්න ඕන එව්වා ටික කෙරුවම. එක එක අයි එස් පී ලා සර්විස් දෙනවා. ඒත් ස්පීඩ් එක අර ගාණමයි. එක එක අයි එස් පී ට වෙන වෙනම රෙජිස්ටර් වෙන්නත් ඕනෑ.![]()


සුවර් ඔය ගොන් හරකා තමා මේ ටැග් දෙක දැම්මේ..free wifi, thank you mr.clean


100mb පාවිච්චි කරලා ඩිස්කනෙක්ට් වෙලා ආයෙ කනෙක්ට් වෙන්න තියෙන්නෙ
වෙලා යන වැඩක් ඒත් ගෙයක් දොරක් නැතුව පාරට වෙලා නෙට් යන්න වෙච්ච එකෙක්ට ගේමක් නැහැ![]()
harin kiwwa widihatanam 1GB. user account eka create karagannath normal puluwn kiyalai kiwwe,NIC ekai phone number ekai dunnama activation code eka sms ekak enawalu

හිගන නෙට් ..
බැංකුව සුද්ද කරපුවයින් 10GB වත් දෙන්න ඕන




ප්‍රමාදයක් තිබුණු WIFI කලාප ඇති කිරීමේ පොරොන්දුව දැන් ඉටුවී තිබෙනවා, දැනට කලාප 405ක් තිබෙනවා තවත් කලාප 95ක් ඉදිරියේදී ඇති වෙනවා.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ප්‍රමාදයක් තිබුණු WIFI කලාප ඇති කිරීමේ පොරොන්දුව දැන් ඉටුවී තිබෙනවා, දැනට කලාප 405ක් තිබෙනවා තවත් කලාප 95ක් ඉදිරියේදී ඇති වෙනවා






