Free_Internet_for_all_Sri_Lankans_!!!!!!!!

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,825
    411
    83
    lol_vladimir_putin.gif
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    දැන් කස්ටියට source ගැන ප්‍රශ්නයක් නැනේ. මේ නිව්ස් එක දිහා දෙපැත්තටම බලන්න පුළුවන් උඹලට දැන් දෙන ගාන මදි එකනේ ප්‍රශ්නේ. නොදී හිටියනම් කමක් නෑ, එහෙමද? කොල්ලනේ මේ zone ටික හදන්න ගොඩනගන infrastructure එකම මටනම් ලොකු දෙයක්. මේවා එකතු කරලා ජාතික fiber optic network එකක් හැදුවොත් කවදාහරි මෙයට වඩා දෙයක් කරන්න පුළුවන් වේවි. 100mb වලින් පස්සේ අඩු මුදලකට සේවය දෙන්න පුළුවන් නම් අනිවා ලොකු වෙනසක් ඇති වෙනවා. එතකොට අනිත් service providers ලාට තමන්ගේ package වල මිල අඩු කිරීම speed වැඩි කිරීම වගේ දේවල් කරන්න වෙනවා. (මමත් telecomm company එකක බන් වැඩ කරන්නේ. අපිටත් මේකෙන් බඩේ පාර වදීවි.)

    අනික උඹලා movies, tv series බාලා fb youtube යන ඒකට විතරක් නෙවෙයි ඉන්ටෙර්නෙට් කියන්නේ. මේ 100mb email, wiki, news site වගේ ඒවාට ඇති වෙයිනෙ.

    මම මේ ආණ්ඩුවට කඩේ යනවා එහෙම නෙවෙයි හරිද, මටනම් මේක කවදා වෙයිද කොයි තත්වෙන් වෙයිද කියලත් ෂුවර් නෑ. උඹලා 100mb බදාගෙන ඉන්න නිසයි දැම්මේ.
     
    • Like
    Reactions: shan4djfun

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උඹ කියන දේ ඇත්ත. ඕක පටන් අරන් ටික කාලෙකින් දියුණු කරගන්න පුළුවන්. කොහොමත් 100නං මදි. 1GB තිබ්බ නං මාසෙකට Surfing වලට හොඳටම ඇති. ඒ ගානට ටික කාලෙකින් කරගන්න පුලුවන් වෙයි :)
     
    • Like
    Reactions: SLinKy

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Boru news danna epaa baiyyoo :angry::angry::angry::angry::angry:

    Ape campz walat 65Mbps tiyenawa wifi unlimited :D

    ජහ පාලනෙන්ද හම්බුනේ ටොයියො?
    මහින්ද ගිය අවුරුද්දෙ නේද දුන්නෙ?
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    @icta_srilanka confirms 1000 free Wifi hot spots will be established following 100-Day plans. Each person receives 100MB per month FOC.During the first phase all state universities will be included in this providing free board-band to all.a public portal will soon start registering users for free WiFi. national identity card no. will differentiate user name and quota.
    :lol::lol::lol::lol:ලොලේ ලොල්