දැන් කස්ටියට source ගැන ප්රශ්නයක් නැනේ. මේ නිව්ස් එක දිහා දෙපැත්තටම බලන්න පුළුවන් උඹලට දැන් දෙන ගාන මදි එකනේ ප්රශ්නේ. නොදී හිටියනම් කමක් නෑ, එහෙමද? කොල්ලනේ මේ zone ටික හදන්න ගොඩනගන infrastructure එකම මටනම් ලොකු දෙයක්. මේවා එකතු කරලා ජාතික fiber optic network එකක් හැදුවොත් කවදාහරි මෙයට වඩා දෙයක් කරන්න පුළුවන් වේවි. 100mb වලින් පස්සේ අඩු මුදලකට සේවය දෙන්න පුළුවන් නම් අනිවා ලොකු වෙනසක් ඇති වෙනවා. එතකොට අනිත් service providers ලාට තමන්ගේ package වල මිල අඩු කිරීම speed වැඩි කිරීම වගේ දේවල් කරන්න වෙනවා. (මමත් telecomm company එකක බන් වැඩ කරන්නේ. අපිටත් මේකෙන් බඩේ පාර වදීවි.)
අනික උඹලා movies, tv series බාලා fb youtube යන ඒකට විතරක් නෙවෙයි ඉන්ටෙර්නෙට් කියන්නේ. මේ 100mb email, wiki, news site වගේ ඒවාට ඇති වෙයිනෙ.
මම මේ ආණ්ඩුවට කඩේ යනවා එහෙම නෙවෙයි හරිද, මටනම් මේක කවදා වෙයිද කොයි තත්වෙන් වෙයිද කියලත් ෂුවර් නෑ. උඹලා 100mb බදාගෙන ඉන්න නිසයි දැම්මේ.