Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

Hasitha CJ

Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    උඔ ශේප් එකේ පොඩි company එකක් පටන් ගනින් තව කොල්ලො ටිකක් වැඩට ගනින්. freelancer වලින් project අරන් කරපන්. ටික දවසිින්. You are a boss of software company. කාටද ආඩම්බර
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    mona wade kalath uba kellata atta kiyapn proposal hari affair hari. ubata hitenawanm ubata family eka mange karanna puluwan kiyala echcharai.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    mehema addiction ekak nam mata na.. mama hemadama ude hawasa eliyata yanawa.. kellath ekka shopping yanawa.. gedara weda karanawa, electronics karanawa.. but me hemadetama mage income eka enne frelancing walin.. ita amatarawa gedarata thawa income enawa van eken.. ewath run karanne mama.. pissek wage kamareta ringan inne nethuwa... hoda rate ekakata peya 4-5k weda karapan dawasata.. clients la set ekak innawa nam maseta 1lak kiyanne simple..

    attachment.php


    me eka contract ekak.. me week eka mage ada Saturday.. me satiye kohomat mama $250 pannanawa me contract eke.. so hithapan thawa podi jobs dekak karapuhama iwarane.. anika me contract eka $30hr rate eka mama decrease karapu ekak.. ongoing nisa mama $15ta decrease kara.. client mata bonus denawa.. ewata hariyanna.. phones , sun glasses threads mama denme..

    me maseta me client mata denata Rs95760 gewala tiyenawa..

    anith dewal geewithe balance karagena weda karapan.. kawruth kiyana de nisa selenna epa.. mama ubawa danna nisa kiyanne..

    Machan umba income tax gewanawada? Umba sathiyata minimum 500$ wath earn karanawa ethine? E kiyanne maseta 2000$ (140*2000 = 280,000)

    Umba maseta 300,000 hamba karanawa nan tax gewanna ona. ok? :D
     
    Aug 11, 2015
    394
    40
    0
    thin ban oya hoyana salli ithuru karala business ekak patan ganin.. kaatawath yatath naa ethakota.. business eka karana gamanma okath karan palayan.. aaye pattane..
     

    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    Freelancer කරන එක job එකක් කරනවට වඩා හොදයි බං. අනික නිදහස්. සාම්ප්‍රදායික මානසිකත්වයෙන් ඕක දිහා බලන හුගාක් අයට ඒකෙ වැඩි තේරුමක් නෑ. රට යන්න පුලුවන් නම් හොදයි.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :lol:අඩෝ මචං !!
    උබ ප්‍රස්නයක් නැති එක ප්‍රස්නයක් කරගෙන.. ! :angry::angry:
    පිස්සු කෙලිනවද මංදා උබ !
    අනේ උබ 135,000 හොයනවා නං ඒ උබේ මහන්සියෙන්.
    වංචාවක් කරලා/ මත්පැන් විකුණලා / වහල්, ආයුධ, විෂ වෙළදාම / මස් විකුණලා නෙවෙයි නේ !:angry:

    ගෙදෙරට/ නෑදෑයොන්ට / යාලුවොන්ට කියහන් බිස්නස් එකක් කරන්නේ කියලා. මං Sowftware Engineering කරන්නේ.. Programmer කෙනෙක් කියහන්..කොම්පැණි වලට වෙබ්සයිට් විකුනණව වගේ දෙයක් කියහන්..:yes::yes:
    කෙල්ලො අකමැති වෙන් නෑ බං :D
    උබ මගුලක් කියනව..:frown:
    උබට සල්ලි තියන නිසා හිමින් පරිස්සමෙන් ගැලපෙන කෙල්ලෙක් හොයා ගනින්.. හැබැයි පුටේ රැවටෙන්න / ඇන්දෙන්නේ නැතිව ! :frown:
    හොදට ඉතිරි කරලා කිරි කිරි වාහනයක් අරන් දාපන්.
    ගෙදර අඩු පාඩු ටික හදහන්. gym යමන්. නැත්තන් උබ බතලයෙක් වෙයි වාඩි වෙලා ඉදලා ! ක්ලාස් එකකට ගිහින් කඩ්ඩ හදාගනින්.. එතකොට උබට යාලුවො සෙට් එකකුත් හම්බෙයි.


    මතක තියගනින් මචා ! අපි හැමෝම කොල්ලෝ කටු කන්නේ හොද income එකකට මිසක් වෙන කුමන ලබ්බකටද !?

    මම / මගේ යාලුවො දත කනවා තාම හොද income එකකට .. ! උන් කවදා 135,000 ක් ගනීද දන් නෑ..:rolleyes::rolleyes:

    උබ මෙච්චර දුරක් ඇවිල්ල නිකන් බොරු හේතු වලට ලතැවෙන්න එපා බං . උබ අපරාදේ.. පාගල යමන් ජීවිතේ :lol:

     
    Last edited:
    ඕවා ගනන් ගන්න එපා .මටත් ඔය වගෙ කේස් එකක් තියෙන්නෙ. ඒත් මෙකෙ උදවිය කරපු දේවල් කරල බලන්න. ඒව හරියයි

    :lol::lol:

    උබ මොනවද කරන්නේ පොඩි එකෝ තාම ඉස්කෝලේ යන බටු ඇටේ
     
    යකෝ අපි මේ අපූරුවට බැදලා ඉන්නේ ඔය හෙන මොකුත් නෑ බැන්දෙත් ෆ්‍රීලාන්සින් කරනකොට කිවුවෙත් පිටරට කොම්පැනියක වැඩ කරනවා කියලා ඔය මොකුත් නෑ කැමති උනා කොටින්ම කෙල්ල කියන්නේ ජොබ් වලට යන්න එපා කියලා :lol::lol:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    කුචු කුචු ලොක්කා;19673032 said:
    යකෝ අපි මේ අපූරුවට බැදලා ඉන්නේ ඔය හෙන මොකුත් නෑ බැන්දෙත් ෆ්‍රීලාන්සින් කරනකොට කිවුවෙත් පිටරට කොම්පැනියක වැඩ කරනවා කියලා ඔය මොකුත් නෑ කැමති උනා කොටින්ම කෙල්ල කියන්නේ ජොබ් වලට යන්න එපා කියලා :lol::lol:

    Mageth ehemai.. jobs yanawata kemati na.. elata gedara nidahase inna puluwan one wedak karagena.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඔව් කෙල්ලන්ගෙ අම්මල හිතන්නෙ උබ ඒකිගෙ දුව වත් ෆයිවර් ගිග් එකකට ඇඩ් කරල විකුනං කයි කියලා.ඉතින් ගොඩක් ෆ්‍රීලාන්ස් කරන උන්ට කෙල්ලන්ගෙ ගෙවල් වලින් අවුල.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ubala programming igenagaththe kohomada ban :sorry:

    2008 idan thaniyen.. one wedak karanawa kohen hoyala hari...

    Mage clients la innawa ehe conpany walata weda karana aya.. porawal $100 rate ekata charge karala apiwa hire karanne $30-60 hr eyala nikan inne.. api yaluwo wage nisa a wishwase uda eyalagei apei jobs tiyenawa..

    USA inna unta wada mehe inna un daksai.. eth wancha karana dewal nisa thama ape ayata job oppertunities neti wenne
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    2008 idan thaniyen.. one wedak karanawa kohen hoyala hari...

    Mage clients la innawa ehe conpany walata weda karana aya.. porawal $100 rate ekata charge karala apiwa hire karanne $30-60 hr eyala nikan inne.. api yaluwo wage nisa a wishwase uda eyalagei apei jobs tiyenawa..

    USA inna unta wada mehe inna un daksai.. eth wancha karana dewal nisa thama ape ayata job oppertunities neti wenne

    uba degree ekak karada IT or CS
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මට නම් තනියෙන් ඉන්න එක ගොඩක් සැනසිල්ලක් කියල හිතෙනවා.
    මේ මිනිස්සුත් එක්ක මේ ප්‍රශ්න කල්පනා කර කර හිටියොත් මටත් pressure හැදෙනවා වයසට ගිහාම.
    මේ මිනිස්සු වෙනස් කරන්ඩ අපිට බෑනේ.
    මල්ලි කවද හරි තාත්තට කරන්නෙත් මට කරපු ටික මයි ඉගෙනගෙන ඉවර උනහම.
    සමහර මිනිස්සුන්ගේ හැටි ඔයා දන්නවා ඇතිනේ. අදික තණ්හාව. මෙලෝ රහක් නෑ. වාසිය එන පැත්තටමයි යන්නේ.
    මට මේ ගෙදර ප්‍රශ්න ඇරෙන්න වෙන කිසිම ප්‍රශ්නයක්. නෑ
    මම ලේසියෙන් තීරණ ගන්නේ නෑ. හැම දෙයක් ම plan කරලා තමා යනවනම් යන්නේ.
    Mama ape pawlata ona nathi kenekda kiyana hagima mata thiyenne.
    උපදෙස් වලට බොහොම ස්තුති

    අඩේ ඒක හොදයි තමයි..
    මොකද උබ නැතිව ගියහම තමා වෙනස දකින්නේ..
    ඉක්මනට ඉඩමක් දාගෙන කාමරයක් අටවගනින් මුලින්ම..
    තාත්තා මල්ලි එයාලට වයිර කරන්න එපා.
    ඒ වගේම එයල උබට වල කපන්න හදයි ඒවට ඉඩ දෙන්නත් එපා
    හොද සිහි බුදිධියෙන් ඉන්න මචා

     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    uba degree ekak karada na IT or CS

    kara ban.. BSC ekak.. thawama iwara na.. project eka tiyenawa.. thawa podi awlakuth tiyenawa.. institute eke ewagen mata wedak na mama kohomath sthawareka inna nisa..

    mona job eke kohe karath risk ekak tiyenawa.. company ekaka weda karath company eka bankoloth wenna puluwan.. apita deyak wenna puluwan.. a nisa insurance ehema okkoma dagena inna eka thama hoda..

    mama sites dekaka freelance karana nisa mama thani minihek hetiyata mama awrudu 8k witara karapu weda okkoma record wela tiyena ekama mata mehe job ekakata wada watinawa..

    exaple ekak hetiyata scruvy ge profile eka gattot balana one ekek ta penawa mu weddek kiyala.. CV ussan rassawal hoyanawata wada

    scruvy ge profile ekai mage ekama rate eke tiyenne.. wenasakata tiyenne uge jobs ganata wada mage 20k witara wedi eka.. uge working hours 700 ganak.. mage 1000 penala..

    magen kisima client kenek ahala na education.. eyala illanne experience ekai skills, expertise saha trust eka..


    freelancing karanawa nam thaniwela kamareta ringagena inna nam epa pissek wage.. mama nam hemadama out yanawa.. gf meet wenawa shopping yanawa.. a wage weda karana nisa nidahase weda karan kellath ekka mara sathutin inna puluwan..