උඔ ශේප් එකේ පොඩි company එකක් පටන් ගනින් තව කොල්ලො ටිකක් වැඩට ගනින්. freelancer වලින් project අරන් කරපන්. ටික දවසිින්. You are a boss of software company. කාටද ආඩම්බර
mehema addiction ekak nam mata na.. mama hemadama ude hawasa eliyata yanawa.. kellath ekka shopping yanawa.. gedara weda karanawa, electronics karanawa.. but me hemadetama mage income eka enne frelancing walin.. ita amatarawa gedarata thawa income enawa van eken.. ewath run karanne mama.. pissek wage kamareta ringan inne nethuwa... hoda rate ekakata peya 4-5k weda karapan dawasata.. clients la set ekak innawa nam maseta 1lak kiyanne simple..
![]()
me eka contract ekak.. me week eka mage ada Saturday.. me satiye kohomat mama $250 pannanawa me contract eke.. so hithapan thawa podi jobs dekak karapuhama iwarane.. anika me contract eka $30hr rate eka mama decrease karapu ekak.. ongoing nisa mama $15ta decrease kara.. client mata bonus denawa.. ewata hariyanna.. phones , sun glasses threads mama denme..
me maseta me client mata denata Rs95760 gewala tiyenawa..
anith dewal geewithe balance karagena weda karapan.. kawruth kiyana de nisa selenna epa.. mama ubawa danna nisa kiyanne..

Machan umba income tax gewanawada? Umba sathiyata minimum 500$ wath earn karanawa ethine? E kiyanne maseta 2000$ (140*2000 = 280,000)
Umba maseta 300,000 hamba karanawa nan tax gewanna ona. ok?






Machan umba income tax gewanawada? Umba sathiyata minimum 500$ wath earn karanawa ethine? E kiyanne maseta 2000$ (140*2000 = 280,000)
Umba maseta 300,000 hamba karanawa nan tax gewanna ona. ok?
අඩෝ මචං !! 










ඕවා ගනන් ගන්න එපා .මටත් ඔය වගෙ කේස් එකක් තියෙන්නෙ. ඒත් මෙකෙ උදවිය කරපු දේවල් කරල බලන්න. ඒව හරියයි




thin ban oya hoyana salli ithuru karala business ekak patan ganin.. kaatawath yatath naa ethakota.. business eka karana gamanma okath karan palayan.. aaye pattane..


කුචු කුචු ලොක්කා;19673032 said:යකෝ අපි මේ අපූරුවට බැදලා ඉන්නේ ඔය හෙන මොකුත් නෑ බැන්දෙත් ෆ්රීලාන්සින් කරනකොට කිවුවෙත් පිටරට කොම්පැනියක වැඩ කරනවා කියලා ඔය මොකුත් නෑ කැමති උනා කොටින්ම කෙල්ල කියන්නේ ජොබ් වලට යන්න එපා කියලා
Mageth ehemai.. jobs yanawata kemati na.. elata gedara nidahase inna puluwan one wedak karagena.

ubala programming igenagaththe kohomada ban![]()
Machan umba income tax gewanawada? Umba sathiyata minimum 500$ wath earn karanawa ethine? E kiyanne maseta 2000$ (140*2000 = 280,000)
Umba maseta 300,000 hamba karanawa nan tax gewanna ona. ok?

2008 idan thaniyen.. one wedak karanawa kohen hoyala hari...
Mage clients la innawa ehe conpany walata weda karana aya.. porawal $100 rate ekata charge karala apiwa hire karanne $30-60 hr eyala nikan inne.. api yaluwo wage nisa a wishwase uda eyalagei apei jobs tiyenawa..
USA inna unta wada mehe inna un daksai.. eth wancha karana dewal nisa thama ape ayata job oppertunities neti wenne
මට නම් තනියෙන් ඉන්න එක ගොඩක් සැනසිල්ලක් කියල හිතෙනවා.
මේ මිනිස්සුත් එක්ක මේ ප්රශ්න කල්පනා කර කර හිටියොත් මටත් pressure හැදෙනවා වයසට ගිහාම.
මේ මිනිස්සු වෙනස් කරන්ඩ අපිට බෑනේ.
මල්ලි කවද හරි තාත්තට කරන්නෙත් මට කරපු ටික මයි ඉගෙනගෙන ඉවර උනහම.
සමහර මිනිස්සුන්ගේ හැටි ඔයා දන්නවා ඇතිනේ. අදික තණ්හාව. මෙලෝ රහක් නෑ. වාසිය එන පැත්තටමයි යන්නේ.
මට මේ ගෙදර ප්රශ්න ඇරෙන්න වෙන කිසිම ප්රශ්නයක්. නෑ
මම ලේසියෙන් තීරණ ගන්නේ නෑ. හැම දෙයක් ම plan කරලා තමා යනවනම් යන්නේ.
Mama ape pawlata ona nathi kenekda kiyana hagima mata thiyenne.
උපදෙස් වලට බොහොම ස්තුති
uba degree ekak karada na IT or CS