Freelance jobs/ self-employed / work from home වගේ රැකියාවල ඉන්න කොල්ලෝ 🤔 (පොඩි ප්‍රශ්නයක්)

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    මේ වගේ job එකක් කරන අයට පිළිගැනීමක් තියෙනවා ද?

    උදාහරණයට: passport/ documents වල occupation එක fill කරද්දී එහෙම........

    🤔
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,017
    12,103
    113
    Doctor, Pilot wage job ara anik ewa damma kiyala immigration officer lage loku wenasak naha..
     
    • Love
    Reactions: sahan50

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Ethakota mchn ethana blank ekakda tynna wenne???
    Passport application eke tynwane ahala. Samahara documents walath ahanawa
    yeah,

    godak weleta ethana job eka danna nam ubata company eken letter ekak geniyanna wenawa.
    anika samahara professional job company letter ekata accept karanneth na degree certificate illanawa.
    oya karadara mokuth na his thibbama.
    oka pirewwa kiyala wadak na.

    anik documents wala nam job title ekak dala freelancing kiyala dapan warahan athule. e.g. Software Engineer (Freelance)
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    Doctor, Pilot wage job ara anik ewa damma kiyala immigration officer lage loku wenasak naha..
    Thank you bro

    yeah,

    godak weleta ethana job eka danna nam ubata company eken letter ekak geniyanna wenawa.
    anika samahara professional job company letter ekata accept karanneth na degree certificate illanawa.
    oya karadara mokuth na his thibbama.
    oka pirewwa kiyala wadak na.

    anik documents wala nam job title ekak dala freelancing kiyala dapan warahan athule. e.g. Software Engineer (Freelance)
    Thank you mchn😍
    ------ Post added on Sep 28, 2024 at 6:01 PM

    oka vedak nehe. lankave unge tamai oya loku scene
    Ethakota dan ex: widihata thamange lamayekwa school ekakata ehema daddi oya scenes purawanna tynwa neda mchn?
    ------ Post added on Sep 28, 2024 at 6:02 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මේ වගේ job එකක් කරන අයට පිළිගැනීමක් තියෙනවා ද?

    උදාහරණයට: passport/ documents වල occupation එක fill කරද්දී එහෙම........

    🤔
    ලොවෙත් රස්සාව දාන්න එපා කස්ටම් එකේ කොහොමත් අල්ලනවා. මගේ තියෙන්නෙ engineer කියලා. හැමදාම මාව අල්ලනවා. ලස්සනට කතා කලාම ඉතින් අවුලක් නෑ.

    අඩෝ, පරන කතාවක් කියන්නම්. උඹටනම් ලොකුවට අදාල නෑ. එක පාරක් වයිෆ් එක්ක තායිලන්ඩ් යන්න වීසා ගන්න ගියා. වයිෆ්ගේ පාස්පොර්ට් එකේ government job එකක් දාල තියෙන්නෙ. මගේත් ඉතින් ජොබ් එක තියෙනවා. වීසා ගන්න ගියාම මුන් කිව්වනෙ නිවාඩු අනුමත කරපු ලියුමක් අරන් වරෙන් කියලා. මටනම් ඉතින් HR එකට දාල සුටුස් ගාල ගන්න පුලුවන්. වයිෆ්ට තමා තොප්පිය සෙට් උනේ. කොළඹට දාල අනන් මනන් සීන්. දවස් 5කට ඔච්චර පුක ඉරාගන්න බැරි නිසා අන්තිමට කලේ හොර ලියුමක් හදලා submit කරපු එක තමා. 🤭 🤭
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    අදාළ නෑ
    e kiwwe mchn

    ප්‍රශ්නයක් !!!!

    මචං දැන් USD වලින් income එද්දි (freelance worker කෙනෙක් widiyata වැඩ කරද්දි),
    හරියට wire transfer ekak through local bank එකට income eka එද්දි,

    1. Tax gewanna ඕනෙද?
    2. USD income blackmoney නෙවෙයි හරි සල්ලි කියලා ඔප්පු කරන්නේ කොහොමද අවුලක් උනොත්?
    3. Self-employed widihata තනියම වැඩ කරලා LKR ගන්නවනම් Ewa හරි සල්ලි කියලා පෙන්වන්න widi තියෙනවාද?
    ඒවාට tax ගෙවන්නේ කොහොමද? (Monthly ද නැත්නම් අර year එකක tax gewanna ඕනෙ period එකේදි ද?)
    ------ Post added on Oct 6, 2024 at 3:06 PM

    @patiencefox @Amith0424 @Nidarshana_k @Ritigala Jayasena69 @2osama
    ------ Post added on Oct 6, 2024 at 3:07 PM

    Nice
    ------ Post added on Oct 6, 2024 at 3:08 PM

    @tharakaf

    Aluth prashna tikath balapnko mchan poddk
    ------ Post added on Oct 6, 2024 at 3:09 PM
     
    • Like
    Reactions: Amith0424

    Contract ekak thiyenawanam tax nogewa inna puluwan. naththan tikak tricky wage.
     
    • Like
    Reactions: sahan50

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    e kiwwe mchn

    ප්‍රශ්නයක් !!!!

    මචං දැන් USD වලින් income එද්දි (freelance worker කෙනෙක් widiyata වැඩ කරද්දි),
    හරියට wire transfer ekak through local bank එකට income eka එද්දි,

    1. Tax gewanna ඕනෙද?
    2. USD income blackmoney නෙවෙයි හරි සල්ලි කියලා ඔප්පු කරන්නේ කොහොමද අවුලක් උනොත්?
    3. Self-employed widihata තනියම වැඩ කරලා LKR ගන්නවනම් Ewa හරි සල්ලි කියලා පෙන්වන්න widi තියෙනවාද?
    ඒවාට tax ගෙවන්නේ කොහොමද? (Monthly ද නැත්නම් අර year එකක tax gewanna ඕනෙ period එකේදි ද?)
    ------ Post added on Oct 6, 2024 at 3:06 PM

    @patiencefox @Amith0424 @Nidarshana_k @Ritigala Jayasena69 @2osama
    ------ Post added on Oct 6, 2024 at 3:07 PM

    Nice
    ------ Post added on Oct 6, 2024 at 3:08 PM

    @tharakaf

    Aluth prashna tikath balapnko mchan poddk
    ------ Post added on Oct 6, 2024 at 3:09 PM
    ගෙවන්න ඕන. personal income tax
    ඔයා income tax register උනාට පස්සෙ තමා ඕකට වොරි වෙන්න ඕන. අනෙක annual profit එක 12laks ( 36 ද මට හරියටම මතක නෑ ) වැඩි වෙන්න ඕන ටැක්ස් ගෙවන්න. registered නම් nulled documents යවන්න ඕන.
    බැංකුවටනෙ සල්ලි ගන්නෙ. බැංකුවෙන් ඕක followup කරන්න ගන්න්නකම් shape එකේ කරන් යන්න පුලුවන්.
    blackmoney නෙමේ කියල පෙන්නන්න ඔයට income source පෙන්නන්න පුලුවන්. clients ලගෙන් contracts documents පෙන්නන්න පුලුවන්. තාම emoney වලට strict procedure එකක් නෑ.
    tax ගෙවන්ne tax year end එකේදි. quartely advance ගෙවන්නත් පුලුවන්. quartely ගෙවන එකේ benefits තියෙනව.
     
    • Love
    Reactions: sahan50

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    මේ වගේ job එකක් කරන අයට පිළිගැනීමක් තියෙනවා ද?

    උදාහරණයට: passport/ documents වල occupation එක fill කරද්දී එහෙම........

    🤔
    රස්සාව Pasaport එකේ දාන්න එපා කියලා තමා මාත් කියන්නේ වැඩක් නැති වැඩක්
    Workpermit එකක් එහෙම ගන්න කොට Passport එකේ තියෙන රස්සව්වා ඇරෙන්න වෙන ෆීල්ඩ් එක ජොබ් එකට Apply කරගන්න බැරි විදියට හිර වෙනවා

    නිදර්ශනය ක් ගමු උබ මෙහේ Bank Manger කෙනෙක් උබ UK ගිහින් Hotel ඒකක ජොබ් එකකට දාන්න ගියොත් passport එකේ ජොබ් එකා තියෙනවා නම් හිර වෙනවා

    USD Income එකට බදු ගෙවන්න ඕනේ නැහැ

    ඔයා Fiverr වගේ නම් වැඩ කරන්නේ එකේ Income එක එහෙම Banks පිළිගන්නවා
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    ගෙවන්න ඕන. personal income tax
    ඔයා income tax register උනාට පස්සෙ තමා ඕකට වොරි වෙන්න ඕන. අනෙක annual profit එක 12laks ( 36 ද මට හරියටම මතක නෑ ) වැඩි වෙන්න ඕන ටැක්ස් ගෙවන්න. registered නම් nulled documents යවන්න ඕන.
    බැංකුවටනෙ සල්ලි ගන්නෙ. බැංකුවෙන් ඕක followup කරන්න ගන්න්නකම් shape එකේ කරන් යන්න පුලුවන්.
    blackmoney නෙමේ කියල පෙන්නන්න ඔයට income source පෙන්නන්න පුලුවන්. clients ලගෙන් contracts documents පෙන්නන්න පුලුවන්. තාම emoney වලට strict procedure එකක් නෑ.
    tax ගෙවන්ne tax year end එකේදි. quartely advance ගෙවන්නත් පුලුවන්. quartely ගෙවන එකේ benefits තියෙනව.
    Thank you bro 😍😍😍😍

    monthly income eka balala paye tax widihata gewanna puluwan da

    රස්සාව Pasaport එකේ දාන්න එපා කියලා තමා මාත් කියන්නේ වැඩක් නැති වැඩක්
    Workpermit එකක් එහෙම ගන්න කොට Passport එකේ තියෙන රස්සව්වා ඇරෙන්න වෙන ෆීල්ඩ් එක ජොබ් එකට Apply කරගන්න බැරි විදියට හිර වෙනවා

    නිදර්ශනය ක් ගමු උබ මෙහේ Bank Manger කෙනෙක් උබ UK ගිහින් Hotel ඒකක ජොබ් එකකට දාන්න ගියොත් passport එකේ ජොබ් එකා තියෙනවා නම් හිර වෙනවා

    USD Income එකට බදු ගෙවන්න ඕනේ නැහැ

    ඔයා Fiverr වගේ නම් වැඩ කරන්නේ එකේ Income එක එහෙම Banks පිළිගන්නවා
    Thank you bro😍😍😍😍
    ------ Post added on Oct 6, 2024 at 4:25 PM