මාත් දැන් 30+ නාකි කුකුළෙක්. දැනට WHF/ Freelance කරලා ජිවිතේ ගැටගහ ගන්නේ.
ගෙදර ඉඳන් වැඩ කරන්නේ වෙනම workstation room එකක් හදන්. එත් දැන් මේක ස්ට්‍රෙස් වැඩි වගේ. ප්‍රධානම දේ ගෙදර ඉන්න එක කියල මට හිතෙන්නේ.
මීට අවුරුදු කීපෙකට කලිනුත් බිස්නස් එකක් කරන්න ගිහිං ෆුල් අනාත උනා. තාම ඒවගේ ණය ගෙවනවා. (බැංකු ණය)
මට දැන් ඕන පොඩි කඩ කෑල්ලක් අරගෙන ඔෆිස් එක හදාගන්න කොළඹ කිට්ටුව. ලංකාවෙන් ප්‍රොජෙක්ට් සෙට් වෙනවා හරිම අඩුයි. එත් ලබන අවුරුද්දේ බඳින්න කලින් කරන ලබ්බක් කරගන්න එපැයි.
ඔෆිස් එකකුයි, ඇනෙක්ස් එකකුයි දෙකක් අරන් ඉන්න තරම් වත්කමක් නැහැ. ඉතිං ඔක්කොම එකට තියෙන විදියට කරගන්නයි බැලුවේ.
ආපහු කෙලවෙයිද දන්නේ නැහැ. එත් බඳින්න කලින් තව පාරක් ට්‍රයි කරනවා. ගෙදරින් කිසි සපෝර්ට් එකක් නැහැ බං, තේරුමකුත් නැහැ.
උඹල එහෙම කට්ට කාල ගොඩ දාපු බිස්නස් තියෙනවද. ඔෆිස් එකේම නිදාගෙන, පදිංචි වෙලා.
ගෙදර වගේ සැපේ ඉන්න බැරි වෙයි. එත් මේ කොම්පියුටර් කෙරුවාව උපරිම 35 - 40 වෙනකම් කරන්න පුළුවන් වෙයි, දැනුත් ඇස් වලට කෙලවිලා.
Good advices are welcome.