freelancer Help...

Churaliya

Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    මචන් freelancer එකෙන් මට ජොබක් සෙට් උනා. milestone එක අපිට හම්බෙන්නේ අපි වැඩේ කරලා ඉවර උනමද?? නැත්නම් project එක accept උනමද?? උ milestone එක release කරා කියල මට කිව්වා. එත් මගේ account එකේ පේන්නේ නැනේ.. දන්න එකෙක් කියපල්ලකෝ..
    Bump ekak hari dapalla...:yes::yes::yes:
     
    • Like
    Reactions: lakshan000

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    nZy8.jpeg
     
    • Like
    Reactions: Churaliya

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    mama PDFfiles word ekata dana data entry kara....ra ndi maragena...eta passe ara hu**a freelance eken enawa prooject eka fraud project ekaka kiyala...mata unwa maragena kanna hithuna...

    mun hariyata apen wada aran salli denne nathii scne thiyenne....:P :P