~~ Freelancers Club ~~

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන්,
    එළකිරි එකේ ඉන්නවා නේ ගොඩක් freelancing කරන අය. මමත් එහෙම කෙනෙක්. මේක තාම ලංකාවට අලුත් දෙයක් නිසා මෙහෙම වැඩ කරද්දී මුහුණ දෙන්න වෙන ගැටළු, ප්‍රශ්නත් ගොඩක් තියෙනවා.

    ඉතින් ඒ වගේ freelancing කරන අයට ඇතිවෙන ගැටළු, ප්‍රශ්න නිරාකරණය කර ගන්න උදව්වක් වෙන්න කියලා මේ thread එක දැම්මේ. Freelancing කරන හැමෝම මේකට සම්බන්ද වෙලා අපේ අදහස් බෙදා ගමු. අපි හැමෝටම බලපාන ප්‍රශ්න,ගැටළු ගැන සාකච්චා කරමු.

    :):):)

    කට්ටිය කැමති නම් මේ EK Group එකටත් join වෙන්න.
    ~~Freelancers Club~~
     
    Last edited:

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    me api set ekak ekathu wela group ekak wage hadagena projects aran karanna barida. thaniyen projects ganna amaru nisa. beda gena karanna puluwanne:oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හැමදාම ෆ්‍රීලාන්සින් කරන්න එපා. ඕක නිකන් ඔන්ලයින් රාසාවක් විතරයි. ඔතන හොයන ආදායම්වලින් වෙන ප්‍රොඩක්ට්ස්,සර්විස් පටන් ගනින්.

    නිකන් උදාහරනයක් විදියට
    ppc networks
    ppd networks
    cpa networks
    file host
    web host
    own softwares *with ppi + toolbars*
    adult things

    unique දේවල් කරන්න පුලුවන්නම් ඊටත් වඩා හොඳයි

    පස්සෙ කම්පැනි ලයිසන් එහෙම අරගෙන ලෝකල්,ඉන්ටනැශනල් බිස්නස්වලට අතදාන්න:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ela ela. math fiverr karanawa bt orders ne bn

    මමත් fiverr නම් කරන්නේ නෑ. කට්ටිය ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන නිසා මමත් නිකමට gig එකක් දාල බැලුවා. එක බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ. :(
    පස්සේ video එකක් add කළා. ඒත් එහෙමයි. :(

    මෙන්න මාසයක් විතර යද්දී දවසක් message එකක් ආවා. එත් මම reply කලේ නෑ. මොකද මම ඒකෙ වැඩ කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැති නිසා. ඊට පස්සේ සතියක් දෙකක් යද්දී දවසට messages 5,6 විතර එන්න ගත්තා. එත් මට ඒකෙ වැඩ කරන්න වෙලාවක් තිබ්බේ නෑ. දැන් කෙළවරක් නැතුව request එනවා. එත් මම එක වැඩක්වත් කරලත් නෙමෙයි. බැරිම තැන දැන් vacation mode on කරගෙන ඉන්නේ. මම මේක කිව්වේ fiverr කරන්න ගිහින් request එන්නේ නෑ කියල දුක් වෙන අයට දැන ගන්න. මම මෙතන කියපු හැම දෙයක්ම සම්පූර්ණ ඇත්ත.
    :)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    me api set ekak ekathu wela group ekak wage hadagena projects aran karanna barida. thaniyen projects ganna amaru nisa. beda gena karanna puluwanne:oo:

    වෙන රටවල ඕක වුනත් ලංකාවේ ඕක වෙන්නේ නෑ ඊරිෂීයා කාරයෝ ඉන්නේ. උබව කපයි අනෙක් පැත්තෙන් ගිහිල්ලා. ඕකම තමයි ලංකාවේ එවුන් ගිහිල්ලා ඔස්ත්‍රේලියාවේත් කරන්නේ. ජාතියට හරියන්නේ නැත්තේ හම්බයෝ නිසා නෙවෙයි අපේ එවුන්ම නිසයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    me api set ekak ekathu wela group ekak wage hadagena projects aran karanna barida. thaniyen projects ganna amaru nisa. beda gena karanna puluwanne:oo:
    ඔහොම කරන ගෲප් පකිස්තානෙ ඉන්දියාවෙ වියට්නාමෙ චීනෙ වගේ රටවල් වල ඕනතරම් තියෙනව, ඒත් ලන්කාවෙ කරන්න බැරිවෙයි
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    me api set ekak ekathu wela group ekak wage hadagena projects aran karanna barida. thaniyen projects ganna amaru nisa. beda gena karanna puluwanne:oo:

    ඔව් මේක හරියට කරන්න පුළුවන් නම් win win situation එකක්. ඒත් ලංකාවේ අය ගැන විශ්වාසය තියන්න අමාරුයි බන්. හැමෝම බලන්නේ තමන් ළඟ ඉන්න එකාට වඩා ඉදිරියට යන්න. හොඳින් හෝ නරකින්. ඒ නිසා ලංකාවේ ටිකක් අමාරුයි.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මමත් fiverr නම් කරන්නේ නෑ. කට්ටිය ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන නිසා මමත් නිකමට gig එකක් දාල බැලුවා. එක බල්ලෙක්වත් ගණන් ගන්නේ නෑ. :(
    පස්සේ video එකක් add කළා. ඒත් එහෙමයි. :(
    මෙන්න මාසයක් විතර යද්දී දවසක් message එකක් ආවා. එත් මම reply කලේ නෑ. මොකද මම ඒකෙ වැඩ කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැති නිසා. ඊට පස්සේ සතියක් දෙකක් යද්දී දවසට messages 5,6 විතර එන්න ගත්තා. එත් මට ඒකෙ වැඩ කරන්න වෙලාවක් තිබ්බේ නෑ. දැන් කෙළවරක් නැතුව request එනවා. එත් මම එක වැඩක්වත් කරලත් නෙමෙයි. බැරිම තැන දැන් vacation mode on කරගෙන ඉන්නේ. මම මේක කිව්වේ fiverr කරන්න ගිහින් request එන්නේ නෑ කියල දුක් වෙන අයට දැන ගන්න. මම මෙතන කියපු හැම දෙයක්ම සම්පූර්ණ ඇත්ත. :)

    fiverr කරන එක පාඩුයි මුලදි නමුත් වැඩේ අල්ලගත්තම level 1 වගේ යන කොට වැඩි ගානකට extra services දෙන්න පුලුවන් එතකොට හොද ගාණක් හොයාගන්න පුලුවන්. ඊට පස්සේ fiverr එකේ කරලා ඉවර වෙලා ඒකේ කරපු එවා අනෙක් freelancing site වලට දාන්න ඒ clients ලා ටිකම එතකොට අල්ලගන්න පුලුවන්.
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඔව් මේක හරියට කරන්න පුළුවන් නම් win win situation එකක්. ඒත් ලංකාවේ අය ගැන විශ්වාසය තියන්න අමාරුයි බන්. හැමෝම බලන්නේ තමන් ළඟ ඉන්න එකාට වඩා ඉදිරියට යන්න. හොඳින් හෝ නරකින්. ඒ නිසා ලංකාවේ ටිකක් අමාරුයි.

    lankawe witharak nemei ban :growl::growl: para suddoth samahara un innawa :baffled::baffled:
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,029
    724
    113
    Paris
    හැමදාම ෆ්‍රීලාන්සින් කරන්න එපා. ඕක නිකන් ඔන්ලයින් රාසාවක් විතරයි. ඔතන හොයන ආදායම්වලින් වෙන ප්‍රොඩක්ට්ස්,සර්විස් පටන් ගනින්.

    නිකන් උදාහරනයක් විදියට
    ppc networks
    ppd networks
    cpa networks
    file host
    web host
    own softwares *with ppi + toolbars*
    adult things

    unique දේවල් කරන්න පුලුවන්නම් ඊටත් වඩා හොඳයි

    පස්සෙ කම්පැනි ලයිසන් එහෙම අරගෙන ලෝකල්,ඉන්ටනැශනල් බිස්නස්වලට අතදාන්න:P
    :yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කට්ටිය කැමති නම් මේ group එකටත් join වෙන්න. අපිට සාකච්චා කරලා හැමෝගෙම දැනුමෙන් අපේ ප්‍රශ්නවලට හොඳ පිළිතුරු හොයා ගන්න පුළුවන් වෙයි.

    ~~Freelancers Club~~
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Amen.