Freelancing කරන අයගෙන් උදව්වක් ඕන

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    client කෙනෙක් ගෙන් ලේසියෙන්ම ලංකාවට මුදල් ගෙන්න ගන්න ඔයාල බාවිතා කරන ක්‍රමේ මොකද්ද ?? paypal, payoneer වෙනුවට..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    RFC da ? oya use karanawanam poddak visthara kiyanawada ?
    me lagadi haduwe.

    USD account kiyala thama kiwwe RFC da danne na.

    kohomahari proofs penwanna one income source eke. Site eken hari company ekakin hari letter ekak one.

    dan balen convert karanne na freelancing service provider kiyala prove kalama.

    bank ekakin ahanna.
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,160
    1,592
    113
    client කෙනෙක් ගෙන් ලේසියෙන්ම ලංකාවට මුදල් ගෙන්න ගන්න ඔයාල බාවිතා කරන ක්‍රමේ මොකද්ද ?? paypal, payoneer වෙනුවට..
    lnkwtnm enne na ith, eeth crypto walin kre krpu hama ekakm