*manager
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,194 6,677 113 East Blue (Goa Kingdom) Mar 19, 2025 #1 *manager Last edited: Mar 19, 2025 Reactions: Cypress, iworld, waca and 1 other person
dilann Well-known member Jul 6, 2018 67,572 167,144 113 එකමත් එක රටක Mar 19, 2025 #2 බොරුවට නේ argue කරල තියෙන්නේ . අර පොල්කිච්චා ගේ video එකක් පෙන්නල කියන්න තිබ්බේ මේ ආර්ථික සංවර්ධන ඇමති කියලා . උගේ ඕනෑතරම් online කයිවාරු තියනව freelance කරන උන්ට බැංකු වලින් ණය දෙන එක .. ඔය video කෑල්ලක් පෙන්නුවම ඔය නාකි ඒ වගේ එකක් පිළිගනී . Reactions: Yin And Yang and Camacho
බොරුවට නේ argue කරල තියෙන්නේ . අර පොල්කිච්චා ගේ video එකක් පෙන්නල කියන්න තිබ්බේ මේ ආර්ථික සංවර්ධන ඇමති කියලා . උගේ ඕනෑතරම් online කයිවාරු තියනව freelance කරන උන්ට බැංකු වලින් ණය දෙන එක .. ඔය video කෑල්ලක් පෙන්නුවම ඔය නාකි ඒ වගේ එකක් පිළිගනී .
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Mar 19, 2025 #3 Rat race එකේ ඔක්කොම ඔහොම තමයි. Highly secured කියපු ජොබ් වලට කොරෝනා කාලෙ වෙච්ච දේ අමතක ඇති. Reactions: KrishanL89 and Yin And Yang
unicornx Well-known member Aug 11, 2007 7,851 1,263 113 Mars Mar 19, 2025 #4 Talk to HNB Dematagoda Orion city branch
Don GasCan Well-known member Nov 3, 2010 43,433 49,814 113 සේදවත්ත Mar 19, 2025 #5 මිට්ටටන්ට මොන ෆ්‍රීලාසින්ද , කුඹුරක් කරපන් අන්න ඒවා තමා රියල් ජොබ් .
scurvy Well-known member Oct 2, 2008 35,363 41,302 113 GraphicsGods.com www.graphicsgods.com Mar 19, 2025 #6 Tattayekda? Reactions: Psiko
wijebahu Well-known member Apr 8, 2007 11,759 2,495 113 Kandy Mar 19, 2025 #8 Surely an issue with the stupid manager I went to DFCC KCC branch and they accepted me as a Pinnacle customer. Gave branded credit cards, debit cards, everything and a dedicated manager as well. Reactions: Thilina123
Surely an issue with the stupid manager I went to DFCC KCC branch and they accepted me as a Pinnacle customer. Gave branded credit cards, debit cards, everything and a dedicated manager as well.
C Cypress Well-known member Jul 22, 2021 16,166 27,634 113 Mar 19, 2025 #9 ඔය ඔක්කොටම හේතුව EPF ඒක මංකොල්ල කලා උන්ගේ පඩි ය ඩබල් කරගත්තු කලුකඩ ලීසිං කොම්පැනි වැටෙනවා කියලා ටැක්ස් වැඩිකරපු මහ බැංකු අදිපති උඩු රැවුල් පොන්නලාල් කෑඳැත්තා. කැරියව කකුල් දෙකෙන් එල්ලලා හම ගහන්න ඕනේ හරි නම් කම්බ හොරා. උන්ට අනුව පිරමිඩ් කාරයෝ හොඳයි. මිනිස්සු ගේම ඉල්ලුවොත් විතරයි තහනම් කරන්නේ එක්ස්පයර් වෙච්චි නාකියා.
ඔය ඔක්කොටම හේතුව EPF ඒක මංකොල්ල කලා උන්ගේ පඩි ය ඩබල් කරගත්තු කලුකඩ ලීසිං කොම්පැනි වැටෙනවා කියලා ටැක්ස් වැඩිකරපු මහ බැංකු අදිපති උඩු රැවුල් පොන්නලාල් කෑඳැත්තා. කැරියව කකුල් දෙකෙන් එල්ලලා හම ගහන්න ඕනේ හරි නම් කම්බ හොරා. උන්ට අනුව පිරමිඩ් කාරයෝ හොඳයි. මිනිස්සු ගේම ඉල්ලුවොත් විතරයි තහනම් කරන්නේ එක්ස්පයර් වෙච්චි නාකියා.