"Freelancing " කියන්නේ Scam එකක්ලු බැංකු manger ට අනුව

dilann

Well-known member
  • Jul 6, 2018
    67,573
    167,149
    113
    එකමත් එක රටක
    බොරුවට නේ argue කරල තියෙන්නේ .
    අර පොල්කිච්චා ගේ video එකක් පෙන්නල කියන්න තිබ්බේ මේ ආර්ථික සංවර්ධන ඇමති කියලා . උගේ ඕනෑතරම් online කයිවාරු තියනව freelance කරන උන්ට බැංකු වලින් ණය දෙන එක .. ඔය video කෑල්ලක් පෙන්නුවම ඔය නාකි ඒ වගේ එකක් පිළිගනී .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මිට්ටටන්ට මොන ෆ්‍රීලාසින්ද , කුඹුරක් කරපන් අන්න ඒවා තමා රියල් ජොබ් .
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    sri lanka lk GIF by Viber
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Surely an issue with the stupid manager
    I went to DFCC KCC branch and they accepted me as a Pinnacle customer. Gave branded credit cards, debit cards, everything and a dedicated manager as well.
     
    • Like
    Reactions: Thilina123

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඔය ඔක්කොටම හේතුව EPF ඒක මංකොල්ල කලා උන්ගේ පඩි ය ඩබල් කරගත්තු කලුකඩ ලීසිං කොම්පැනි වැටෙනවා කියලා ටැක්ස් වැඩිකරපු මහ බැංකු අදිපති උඩු රැවුල් පොන්නලාල් කෑඳැත්තා. කැරියව කකුල් දෙකෙන් එල්ලලා හම ගහන්න ඕනේ හරි නම් කම්බ හොරා. උන්ට අනුව පිරමිඩ් කාරයෝ හොඳයි. මිනිස්සු ගේම ඉල්ලුවොත් විතරයි තහනම් කරන්නේ එක්ස්පයර් වෙච්චි නාකියා. :dull: